මචංලා...
මට අදත් පොඩි ප්‍රශ්නයක්. ඔන්න බෑ නොකියා උදවු ඕනේ.
රූපයේ දැක්වෙන පරිදි තිරස් සමතල බිමක් මත සර්වසම අභ්‍යන්තර හරස්කඩ A වූ සිලින්ඩරාකාර බඳුන් 2ක් තබා ඒවා තුළ h1 හා h2 උස ප්‍රමාණ වලට ඝණත්වය ρ වූ ජලය පුරවා ඇත. දැන් බඳුන් දෙක Q රූපයේ පරිදි සම්බන්ද කල විට ජල මට්ටම් සමාන වේ. මෙහිදී ගුරුත්වය මගින් කල කාර්යය කොපමණද?

එත් මතක විදිහට ඔන්න උත්තරය
එ වැඩි උන උස වෙන්නේ (h1+h2)/2 -h2