දරාගන්න බැරි ආදරේ
තියාගන්න ඉඩ නෑ පපුවේ
කියාදෙන්න මට කියාගන්න හැටි
මගේ කුළුඳුල් ආදරේ
දරාගන්න බැරි ආදරේ
පලා බලන් රත්තරන් මගේ
ගලා යන්නෙ ආදරේ හදේ
කියාගන්න බැරි කතන්දරේ
ඔබයි ඉන්නෙ මල් කුමාරියේ
දරාගන්න බැරි ආදරේ .............
පතා පැමිණි සසරින් සසරේ
ගලා ගියේ කඳුළයි දෙනෙතේ
තබා දෙනෙත් දෙතොලින් මිහිරේ...