crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්‍රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැ‍නේජ් නොකළොත්.
    ඔයාද ලිව්වෙ අයියෙ.....හරිම ලස්සනයි.....දිගටම ලියන්නකො...:yes::yes:
    පලවෙනි පාර C 3යි.මේ පාර ඒකවත් නෑ වගේ....:sorry::(
    ඒක නිසා ආපහු කරනව බං.දැන් නම් සසර කළකිරිල ඕයි තියෙන්නෙ :baffled:
    office ake inna gaman net log wenna puluwan machan,but weda wedi nisa time ekak ne,,time ekak set una gaman anawa bn ubalawa balala yanna,
    uba koheda bn weda karanne

    BS
    ඔව් ඉතින් එහෙම තමයි එක එක හේතු ඇති ඒවට ඉතින්.
    ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්‍රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැ‍නේජ් නොකළොත්.
    buddyo ඔයාල මාරම මිනිස්සු. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු. :(
    හැම නිලියම නරක නැහැනෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. එයාගෙ ක්ෂේත්‍රය අනුව එයා හොඳින් හිටියත් කටකතා වගේ ඒව හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි රඟපාද්දි එයාට සමහර දර්ශනවලට පෙනී සිටින්න වෙනවනෙ පිරිමි කට්ටිය එක්ක. ඒ වගේ ඒව තේරුම් ගැනීමේ හැකියාව ආදරය කරන කොල්ලට තියෙන්න ඕන. එහෙම තියෙනවනම් ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් ආදරයෙදි ජෙලස් වෙනවනෙ. එහෙම ගොඩක් ජෙලස් වෙන්න පුළුවන් කෙනෙක්නම් නිලියක් එක්ක යාලු නොවෙන එක තමයි හොඳ.
    buddyo ඔයාල මාරම මිනිස්සු. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු. :(
    මෙහෙමයි ඉතින් කාගෙත් හොඳ නරක දෙකම තියෙනවනෙ. හැබැයි ඉතින් තමන්ගෙ නරක දන්න කෙනෙක් තමයි වටින්නෙ. කොහොම වුණත් විවිහය වගේ දේකදි තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන කෙනක් ඉන්නවනම් ඉතින් අවුලක් නෑ. එක් එක්කෙනා හැදිල තියෙන පරිසරය, රුචිකත්වයන් වගේ දේවල් නිසා ඒක තමයි වැදගත් වෙන්නෙ. ඔයා කියන කතාව හරි දැන් කාලෙ සමහර අය ඉන්නව ඔය වගේ සල්ලි හා යාන වාහන වගේ ඒව විතරමයි බලන්නෙ. මං කියන්නෙ නෑ ඒව බලන්න එපා කියල. ජීවත් වෙන්න ආදායමක් තියෙන්න ඕන තමයි. ඒ වුණාට වඩා වැදගත් වෙන්නෙ තමන්ට ඒ කෙනා සමඟ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනව ද කියන එක.
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.:D
  • Loading…
  • Loading…
  • Loading…