1. Malinga

    පද පේලි .....

    ඇස් පොඩි රතු වුණා ද චුට්ටක් සැර කළාට හිත හදාගන්න බැරි ද පැංචියේ ඔය හුරතල් හිනාව ඩිංගක් හැංඟුනාට මං ආදරෙයිනෙ පුංචි නංගියේ පෙම්බර කතා බහට නිතරම ඔබ හුරු වුණාට ආදරේට කෝඩුකාරියේ මං පොඩ්ඩක් සැර කළාට හදිසියේ තරහ වෙන්න එපා ඔහොම චූටි නංගියේ ඇස් පොඩි රතු වුණා ද ............ හෙමිහිට යාලු වෙන්න කෝ...
  2. Malinga

    මෙහෙමයි ඉතින් කාගෙත් හොඳ නරක දෙකම තියෙනවනෙ. හැබැයි ඉතින් තමන්ගෙ නරක දන්න කෙනෙක් තමයි වටින්නෙ...

    මෙහෙමයි ඉතින් කාගෙත් හොඳ නරක දෙකම තියෙනවනෙ. හැබැයි ඉතින් තමන්ගෙ නරක දන්න කෙනෙක් තමයි වටින්නෙ. කොහොම වුණත් විවිහය වගේ දේකදි තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන කෙනක් ඉන්නවනම් ඉතින් අවුලක් නෑ. එක් එක්කෙනා හැදිල තියෙන පරිසරය, රුචිකත්වයන් වගේ දේවල් නිසා ඒක තමයි වැදගත් වෙන්නෙ. ඔයා කියන කතාව හරි දැන්...
  3. Malinga

    එහෙම නෑ ඉතින්. මොන කසාද ද මල්ලි ඉතින් මෙහෙම ඉන්නව තමයි. ඒව ඉතින් පස්සෙ සිද්දවෙන්නත් පුළුවන්...

    එහෙම නෑ ඉතින්. මොන කසාද ද මල්ලි ඉතින් මෙහෙම ඉන්නව තමයි. ඒව ඉතින් පස්සෙ සිද්දවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
  4. Malinga

    එහෙම නෑ ඉතින්. ආදයමක් තියෙනව තමයි ජීවත් වෙන්න. ඒත් ඉතින් ඔය කියන වතුපිටි අරව මේව ‍එහෙම නෑ

    එහෙම නෑ ඉතින්. ආදයමක් තියෙනව තමයි ජීවත් වෙන්න. ඒත් ඉතින් ඔය කියන වතුපිටි අරව මේව ‍එහෙම නෑ
  5. Malinga

    නෑ මල්ලි මන් ඉතින් ‍ජොබ් කරන්න කැමති නැහැනෙ

    නෑ මල්ලි මන් ඉතින් ‍ජොබ් කරන්න කැමති නැහැනෙ
  6. Malinga

    ඒකනම් හොඳයි. එතකොට ඉතින් ටිකක් ශේප්නෙ.

    ඒකනම් හොඳයි. එතකොට ඉතින් ටිකක් ශේප්නෙ.
  7. Malinga

    ඔව් ඉතින් වැඩ කරද්දි එහෙම තමයි. ඒ වුණාට ඉතින් ටිකක් රෙස්ට් එක ගන්න එක තමයි හොඳ

    ඔව් ඉතින් වැඩ කරද්දි එහෙම තමයි. ඒ වුණාට ඉතින් ටිකක් රෙස්ට් එක ගන්න එක තමයි හොඳ
  8. Malinga

    ඉස්සර වගේ ම තාමත් නිදිමරනව ද? අපෝ එහෙනම් එපා වෙනව ඇතිනෙ. හොඳත් නැහැනෙ. ඔව් ඉතින් වැඩිය ‍පොස්ට්...

    ඉස්සර වගේ ම තාමත් නිදිමරනව ද? අපෝ එහෙනම් එපා වෙනව ඇතිනෙ. හොඳත් නැහැනෙ. ඔව් ඉතින් වැඩිය ‍පොස්ට් කළේ නෑ. නෙට් එහෙමත් අවුල් තිබුණ ඒ දවස්වල.
  9. Malinga

    facebook awulak machnla! udaw karana.mara upset eka

    tika velavakin hariyai. hari nogiyoth cookies clear karala log venna aaith. ethakota hariyai.
  10. Malinga

    help ekak deppala...... <mala penala thiyenne>

    malwarebytes combofix vage ekak daala thiyena adware eka ain karanna. ehema naththum ithin manually ain karanna.
  11. Malinga

    ASRock P4V88+ me motherboard eke sound drivers daganna help 1k ona machanla For XP

    http://www.asrock.com/mb/VIA/P4V88+/?cat=Download Official site ekema thiyenne drivers.
  12. Malinga

    උඹලාටත්_ එනවාද?_FB

    tikakin ooka hariyai. eyalage update yanakota ohoma venava.
  13. Malinga

    පද පේලි .....

    දරාගන්න බැරි ආදරේ තියාගන්න ඉඩ නෑ පපුවේ කියාදෙන්න මට කියාගන්න හැටි මගේ කුළුඳුල් ආදරේ දරාගන්න බැරි ආදරේ පලා බලන් රත්තරන් මගේ ගලා යන්නෙ ආදරේ හදේ කියාගන්න බැරි කතන්දරේ ඔබයි ඉන්නෙ මල් කුමාරියේ දරාගන්න බැරි ආදරේ ............. පතා පැමිණි සසරින් සසරේ ගලා ගියේ කඳුළයි දෙනෙතේ තබා දෙනෙත් දෙතොලින් මිහිරේ...
  14. Malinga

    එළ එළ. වැඩිය පෝස්ට් දැම්මෙ නෑ තමයි මේ ටිකේ. රේඩියෝ ත්‍රේඩ්වල තමයි පෝස්ට් 2, 3 හරි දැම්මෙ. කොහොම...

    එළ එළ. වැඩිය පෝස්ට් දැම්මෙ නෑ තමයි මේ ටිකේ. රේඩියෝ ත්‍රේඩ්වල තමයි පෝස්ට් 2, 3 හරි දැම්මෙ. කොහොම ද දැන් රැකියාව එහෙම?
  15. Malinga

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    අහ මේ අනිත් එකනෙ
  16. Malinga

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    මේ සිංදුව ඉස්සෙල්ලත් ගියා නේද?
  17. Malinga

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    ඒක තමයි දැකල පුරුදු වගේ හිතුනෙ. එළ එළ
  18. Malinga

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    එළ එළ ලස්සනයි ඒක. මොකක් ද ඒ මල?
  19. Malinga

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    එළ එළ මේ ටිකේ කැමරාවට නිවාඩු ද?
  20. Malinga

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    එළ එළ. නෑ නෑ එහෙම නෙමෙයි ඉතින් "ඔහේ ඉන්නව" කියන්නෙ නැතුව ඉන්නව කියන එක තමයි මං හැමදාම කියන්නෙ

    No contents