මල් කඩනවා බන් ඉතින් හැබැයි එල්ලීගෙන ඉන්නේ නෑ ශේප් එකේ යනවා
ඔව් දෙන්නම ගේ අපි දෙන්නාගෙ එකෙක්වත් කෙල්ලන්ට අසා නෑ. අපේ රිලේශන්සිප් එකේ නම් එහෙම් නෑ ජෙලසි නෑ හැබැයි සමහර ගේ කපල් වල ඒක දරුනුවටම තියේ. මම වෙන කාත් එක්ක හරි යනවා නම් ඌට කියල යන්නේ ඌට් මට කියලා යන්නෙ. හැබැයි සේෆ් වෙන්න ඕනි කරන දේවල්...