කොරෝනා vs Gay relationships

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    gayrel.jpg
     
    • Haha
    Reactions: buddikagayan

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    මේ ගේ ඩබලක්ද ? ඒවා අනික් ඒවට වඩා වෙනස් නේ අනික් ඒවගෙ නම් ජෙලසි එක අනම් මනම් තියනවා නේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    ow ban mage

    ow ban gay
    උබට ප්‍රශ්නයක් නැත්තන් ලියලා දාපන් මචන් ත්‍රෙඩ් එකක් අපිත් කැමතී කොහොමද ෆීල් වෙන්නේ එහෙම කියලා දැනගන්න අපහාසෙකට එහෙම නෙවෙයි මචන් කිව්වේ ෆිට් එකට පුලුවන් නම් ලියලා දාපන් ;)
     
    • Like
    Reactions: buddikagayan

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    උබට ප්‍රශ්නයක් නැත්තන් ලියලා දාපන් මචන් ත්‍රෙඩ් එකක් අපිත් කැමතී කොහොමද ෆීල් වෙන්නේ එහෙම කියලා දැනගන්න අපහාසෙකට එහෙම නෙවෙයි මචන් කිව්වේ ෆිට් එකට පුලුවන් නම් ලියලා දාපන් ;)

    අම්මෝ මන් ෆීල් වෙන හැටි ගැන ත්‍රෙඩ් දාල ඇති ඕනි තරම් බලමු ආයෙ එකක් දාන්නම්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    හෙණ ඉස්සර දාපුවා බන් , උබට මොනවා ගැනද දැනගන්න් ඕනි අහපන් මන් මෙතනම කියන්නම්
    ඒ කියන්නේ බන් මට සෙක්ස් සීන් එක අදාල නෑ මට නම් ගෑනියෙක් දැක්කහම උඩ දාගෙන ගහන්න හිතෙනවා උබලට ඒක එන්නෙ උබලා ඉන්ට්‍රෙසෙට් විදිහට නේ ඒක ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ මචන් උබලගෙ ලයිෆ් එක කොහොමද ? ඒ කියන්නේ සාමන්‍ය කපල් එකක් ව්ගේ මල් යනවද නැත්තන් කොහොමද ?

    උබලා ගේ දැන් දෙන්නම ගේ ද ඒ කියන්නේ එකෙක්ටවත් කෙල්ලෝ සෙට් වෙන්නැති සීන් එකක් ද තියෙන්නේ එතකොට උබලා වෙන කොල්ලෙක් එක්ක හිටියට ප්‍රශ්න්‍යක් අනිත් කෙනාට නැද්ද ?

    ඊට පස්සේ උබලා මැරේජ් ප්ලෑන් කරන් ඉන්නවද ඒවා කොහොමද වෙන්නේ කියල මට හෙන කුතුහලයක් තියනවා දැන් මට අනුව ගත්තහම මම හොයන ගෑනි ටිකක් ජෙලසි වෙන්න ඕනි ඒ කියන්නේ මන් වෙන ගෑනි‍යෙක් දිහා බැලුවොත් අවුල් යන්න ඕනි අනික මන් ලව් කරන්නේ මට ලස්සන එකකට විතරයි නැත්තන් මන් ලොවෙත් ආතල් කරන්නෑ ඒ වගේ උබලගේ තියන සිතුවිලි මොනවද පොඩි හැදින්වීමක් කරපන්
     
    මල් කඩනවා බන් ඉතින් හැබැයි එල්ලීගෙන ඉන්නේ නෑ ශේප් එකේ යනවා

    ඔව් දෙන්නම ගේ අපි දෙන්නාගෙ එකෙක්වත් කෙල්ලන්ට අසා නෑ. අපේ රිලේශන්සිප් එකේ නම් එහෙම් නෑ ජෙලසි නෑ හැබැයි සමහර ගේ කපල් වල ඒක දරුනුවටම තියේ. මම වෙන කාත් එක්ක හරි යනවා නම් ඌට කියල යන්නේ ඌට් මට කියලා යන්නෙ. හැබැයි සේෆ් වෙන්න ඕනි කරන දේවල් අනිවා

    මැරේජ් ප්ලෑන් කරන්නේ නෑ බන් අපි දෙන්නනම් ප්ලෑන් කරන් එවුන් ඇති . දෙන්නම කොල්ලෝ නිසා අපිට එකෛනෙකාව ගොඩක් දුරට තේරෙනවා
     
    • Like
    Reactions: hesian99

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ කියන්නේ බන් මට සෙක්ස් සීන් එක අදාල නෑ මට නම් ගෑනියෙක් දැක්කහම උඩ දාගෙන ගහන්න හිතෙනවා උබලට ඒක එන්නෙ උබලා ඉන්ට්‍රෙසෙට් විදිහට නේ ඒක ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ මචන් උබලගෙ ලයිෆ් එක කොහොමද ? ඒ කියන්නේ සාමන්‍ය කපල් එකක් ව්ගේ මල් යනවද නැත්තන් කොහොමද ?

    උබලා ගේ දැන් දෙන්නම ගේ ද ඒ කියන්නේ එකෙක්ටවත් කෙල්ලෝ සෙට් වෙන්නැති සීන් එකක් ද තියෙන්නේ එතකොට උබලා වෙන කොල්ලෙක් එක්ක හිටියට ප්‍රශ්න්‍යක් අනිත් කෙනාට නැද්ද ?

    ඊට පස්සේ උබලා මැරේජ් ප්ලෑන් කරන් ඉන්නවද ඒවා කොහොමද වෙන්නේ කියල මට හෙන කුතුහලයක් තියනවා දැන් මට අනුව ගත්තහම මම හොයන ගෑනි ටිකක් ජෙලසි වෙන්න ඕනි ඒ කියන්නේ මන් වෙන ගෑනි‍යෙක් දිහා බැලුවොත් අවුල් යන්න ඕනි අනික මන් ලව් කරන්නේ මට ලස්සන එකකට විතරයි නැත්තන් මන් ලොවෙත් ආතල් කරන්නෑ ඒ වගේ උබලගේ තියන සිතුවිලි මොනවද පොඩි හැදින්වීමක් කරපන්
    ටොප්පු කොටවන්නද යන්නෙ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මෝ මන් ෆීල් වෙන හැටි ගැන ත්‍රෙඩ් දාල ඇති ඕනි තරම් බලමු ආයෙ එකක් දාන්නම්

    උමේ එහෙම ත්‍රෙඩ් තයේද
    අඩේ මන් දැකලත් නෑනේ
    මේකේ ෂෙයා කරපන්කෝ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    ටොප්පු කොටවන්නද යන්නෙ
    මොක කෙටෙව්වත් මට වැඩක් නෑ ටකල් කරපු කෑල්ලක් ඉන්නවා ඒකිගෙ ගල කොටවන්නැතුව
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    උමේ එහෙම ත්‍රෙඩ් තයේද
    අඩේ මන් දැකලත් නෑනේ
    මේකේ ෂෙයා කරපන්කෝ

    තිබ්බා බන් හොයන්න බෑ දැන්, මන් ආයේ දාන්නම්