1. Malinga

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඔව් ඉතින් දැන් තමයි එන්න අවස්ථාව ලැබුණෙ :yes::yes:
  2. Malinga

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අලෝ මල්ලී කොහොම ද? මේ දවස්වල ඉතින් අපිට කාලගුණය, ඉන්ටර්නෙට්, සර්වර් එකී මෙකී නොකී හැමදේම ලෙඩ දානවනෙ
  3. Malinga

    පද පේලි .....

    ඔබෙ සිතේ සියුම් වෙනසක් වුව දැනෙන මේ තරම් කිසිවෙකුත් ලොවේ නෑ සොඳුරියෙ හඬන මා තරම් ඔය නිල් නුවන් තුළින් විහිදෙන සිනහවට තරම් පෙම් කළේ නොමැත වෙන යමකට ලොවේ මේ තරම් ඔය දෙනෙත් අගට කිසි දිනකදි කඳුළු නොදෙන්න මම දිවි හිමියෙන් කැපවෙමි ඔබ එය දැනගන්න මගෙ ළඟට වෙලා හැමදාට ම සුවෙන් හිඳින්න හැකිනම් එය පමණයි...
  4. Malinga

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    එළියට ගිහින් බැලුවොත් සමහර විට ඔහෙටත් ඇති ප්‍රශ්නෙ :yes:
  5. Malinga

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඒක තමයි තාමත් විදුලි කොටනව මෙහෙට ආයිත් යන්න වෙයි ද දන්නෙ නෑ.
  6. Malinga

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    නෑ තාම ඒක ගිහින් දුන්නෙත් නෑ මාරු කරන්න. ගෙරෙවුවෙ නැද්ද ඔහෙට?
  7. Malinga

    2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 4k venuven :D
  8. Malinga

    Christmas and Birthday gifts

    ela ela ehenum avulak nae :D
  9. Malinga

    Christmas and Birthday gifts

    Pentium = Celeron venava da? e vage thamai HP = Compaq venne nae :D
  10. Malinga

    2012.12.27 Snow Storm

    eeka hondai :D oya seethalata kohomath eliyata adiya thiyala ice venna thamai venne hehe :D
  11. Malinga

    Christmas and Birthday gifts

    habai ithin India vala thibune ekak eyalata 1999 indala. thavath ekak damma thamai langadi. kohomath ithin lankavata enne godak velavata savuththu eeva mona brand eke vunath. Chines, Korean, Indian eeva arenna lankavata Japan, UK, USA eeva enne nahane godak velavata. eeka hondai ehenum ithin e...
  12. Malinga

    Christmas and Birthday gifts

    :yes::yes: eyaa reply karanne nathai api varadinum :D samaharavita apiva lindata daanna kramayak hoyanava da danne na :shocked::lol:
  13. Malinga

    Christmas and Birthday gifts

    Compaq company eka Hewlett-Packard eken gaththa 2002 di. ekama company eka vunata brand deka venama yanne :D
  14. Malinga

    Christmas and Birthday gifts

    araka HP thamai. HP Compaq vala e vidiyata namai logo eka enna. onna oyaa kivva eke logo eka :):)
  15. Malinga

    Christmas and Birthday gifts

    maru :D TV ekanum ithin monitor ekak vashayen venna athine use karanne needa? :D
  16. Malinga

    2012.12.27 Snow Storm

    හිම පලසක් වගේ බලනකොටනම් ලස්සනයි. ඇවිදින්න එහෙම අමාරු ඇතිනෙ ගොඩක් වැටිල තියෙන නිසා.

    No contents