1. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔව් මල්ලි කැමති නෑ ඉතින්
  2. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    In this crazy world of choices I've only got a few Either you're coming with me, or I'm coming with you Cause I finally found, I finally found you
  3. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    නෑ මල්ලි මං කිවුවෙ ඉතින් කරනවනම් මගේ එකක් තමයි කරන්න තියෙන්නෙ කියල. මොකද ඉතින් මං ‍ජොබ් කරන්න කැමති නැහැනෙ.
  4. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ගෙදර මල්ලි. බිස්නස් කරන්න මං කැමති නැහැනෙ :)
  5. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ටැග් දාන්නෙ නෑ මං ඉතින්. පොස්ට් කරන්නෙත් නෑ ඒක නිසා :)
  6. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    na na innava innava. kohoma da jeevithe?
  7. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :yes::yes: eekane :yes::yes: ඒකත් ඇත්ත තමයි. එතකොට ඉතින් පොස්ට් දාන්න වෙන්නෙ නෑ තමයි
  8. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කොයි ත්‍රේඩ් එකෙත් හිමින් තමයි ඉතින් අනිත් අය කතා නැතිවුණහම
  9. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අපි ඉතින් හෙමින් ගමන්නෙ. තේරෙන්නෙ නෑ හයියෙන් ගමන් කරන්නෙ කොහොම ද කියල :nerd:
  10. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    Vaada hai mera main hoon tere liye
  11. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒකනම් එහෙම තමයි. හැමදාම දැන් නෙට් මාර ස්ලොව්
  12. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ටැග් ම තමයි මෙයාට :lol::lol:
  13. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :confused: කවුද එහෙම කිවුවෙ? ලිරික්ස් දාන එකෙන් එහෙම කරදරයක් වෙන්න විදියක් නැහැනෙ. එහෙනම් ඉතින් එළකිරි කියන සයිට් එකේ පොස්ට් එකක්වත් නොදා එක වාක්‍යයෙ චැට් විතරක් කර කර ඉන්න ඕන. තමන් කරන්නෙ හරිදේනම් අනිත් අය කියන දේවල් නිසා සැලෙන්න එපා.
  14. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ටිකකින් හරිගියොත් හොඳයි
  15. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :yes::yes: මාර ස්ලෝවු දැනුත්
  16. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
  17. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අලෝ මල්ලී. ඒකනෙ ගොඩක් කාලයකින් තමයි. මල්ලි මේ දවස්වල බිසී වගේ. නත්තල් ඉතින් තාමනම් විශේෂයක් නෑ. කොහොම ද මල්ලිට?
  18. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අපෝ ඕව ඒව තමයි වදින්නෙ හැමදාම
  19. Malinga

    2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

    වැස්සනම් තව කමක් නෑ. වහින්නෙත් නැතුව ගෙරෙවුවනෙ.

    No contents