ඇස් හෙලි කරන රහස්.....
මනා රූ සිරියෙන් යුත් නිල්පැහැයෙන් බබලන ඇස් යුවලක් හිමි කාන්තාව ඉතා වාසනාවන්තය ,විවාහ දිවියේ බොහෝ සැපසම්පත් විඳින ඇය සැමියාගේ ආදරය නොමදව ලබන්නීය..
ඇස් යුවලේ කෙරවල රතු පැහැයෙන් යුක්තව කලු ඉන්ගිරියාව තද කලු පැහැයෙන් යුතු තැනැත්තියද වාසනා වන්තය...
මුවැත්තියක මෙන් දෙනෙත ඇත්තී...