1. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    ඔව් බන් අද හවස ගෙදර ආවේ ආය නම් බලන්නේ නෑ ඉන්දියා ශ්‍රි ලංකා මැච් :frown:
  2. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මචංලා Photos ටිකක් දැම්මා මගේ Lumia 830 :D ටික දවසක් use කරලා බලලා review එකකුත් දාන්නම් කෝ :yes::yes: :cool::cool::cool:
  3. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    හෙට මැච් එක අපි දිනයි ද මචංලා :( ක්‍රිකට් එපා උනා මේ tour එක නිසා :(
  4. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මමත් අද Lumia 830 phone එකක් ගත්තා :D
  5. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තාම ඒ ගැන ආරංචියක් නෑ බන් එත් කටකතා නම් තියනවා :no: ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වල වගේ අනිවා එයි කියලා final release එක ලබන අවුරුද්දේ මැද වගේ වෙයි කියලා :yes:
  6. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔක්කොටම එනවා කියන්නේ 625 ටත් එනවා තමයි :P:D;)
  7. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Microsoft claims 'Windows 10 upgrades for all Lumia Windows Phone 8 devices'
  8. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Microsoft's new Movie Creator Beta app for Windows Phone Movie Creator Beta BWkXiKoxJoE http://www.windowsphone.com/en-us/store/app/movie-creator-beta/db71b2c6-a486-4b80-b37f-5e94feae8d27

    No contents