1. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ela machan nokia Store ekakin da gathe ??
  2. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    මොන මගුලක්ද යකුනේ මේ උනේ :(
  3. kmc madushan

    අනර්කලී (Exclusive)

    බොරු නිවුස් එකක්
  4. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    දිගටම ගැහුවොත් ගනියි :D world cup එකෙන් පස්සේ vacancy තියනවා නේ ටිම් එකේ :D
  5. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    Dhaka Premier Division 50 over tournament :shocked::shocked::shocked: Chamara Kapugdra Batting 161* not out ( 136 ballz , 13 * 4z , 7 *6z ) Bowlling 10 overs 4 for 41 http://www.espncricinfo.com/bangladesh-domestic-2014-15/engine/current/match/798191.html
  6. kmc madushan

    ela machan Thanks

    ela machan Thanks
  7. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    ඔව් මචං උබලා කියන දේටම මම එකගයි මේ මැච් දෙකේ open කරාට අවුලක් නෑ ඉදිරි තරග වල කුසල් තරංගට තව චාන්ස් එකක් දිලා බැලුවොත් තමා හොද එහෙම දිලත් උන් දෙන්න පිස්සු කෙලිනවා නම් කරන්න තියෙන්නේ මහේල world cup එකෙත් open කරන එක :yes::yes:
  8. kmc madushan

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    මේ දේ හොදයි එක් ලොකු ප්‍රශ්නයක් තියනවා මහේල බෝහෝ දුරට මේ World cup එකෙන් පස්සේ අයින් වෙයි ඊට පස්සේ කවුද open කරන්නේ :confused::confused: මම නම් කියන්නේ Fail උනත් කමක් නෑ නවක ක්‍රිඩකයන්ට අවස්තාව දෙන්න ඕනේ :yes::yes: කට්ටයට මතක ඇති ඉන්දියවේ Rohit Sharma කොච්චර fail උනාද ඉන්දියා උන් උට මැගි කියලා...
  9. kmc madushan

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් ඒ ගානට පාඩු නෑ  :yes::yes: ගොඩක් අය හිතුවේ MS name එක දැම්මට පස්සේ උන්ගේ phone වල මිල වැඩි වෙයි කියලා :D එත් සිද්ද උනේ හිතන්න බැරි තරම මිල අඩු උන එක :rofl:

    No contents