1. dath kimbula

    ගෙදර වයරිං කරමු 2 කොටස

    ඕක නෙවෙයි කුකුළණි අවුල..... ඕකේ වයර් එකකට මං තව ලයින් එකක් හැබිඩ්ඩුවා. ඒක යන්නේ කේසින් එකක් ඇතුලෙන්, බට් යන තැන ආර්ද්‍රතාවය බහුලයි. ඒ නිසා වයර් එක මොකක්හරි එකකින් දිරලා හෝ මොකක් හරි රෙද්දක්..... දැන් ගොඩ දාගන්න බැරුව ඉන්නව අර පොලිත්තේ පහරපු එකා වගේ.....
  2. dath kimbula

    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය. සංස්කෘතිය බිහිකල අය. රට ජීවිත පරදුවට තියල රැකගත් අය.... ඒ බහුතරයක් හෙළයන්.... ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????
  3. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    මම කිව්ව තොප්පියක් දාගෙන කරන දෙයක් කියලා..... දැන් ඉතිං අයිස් වත් තියපිය... මුලදි පුපුරු ගහනව වගේ තමා...පුරුදු නෑනේ උමං දිගේ බඩගාලා........ :baffled::rofl:
  4. dath kimbula

    නන්දා_මාලනී ගේ රසිකයන්ට

    ඔවුන් ගේ මතවාදය- හෙල බිමේ ඉන්නේ ශ්‍රීලාංකිකයන්ය. එය හෙළයන් ගේ යයි කීම අනෙකුත් ශ්‍රී ලංකිකයන් ගේ හිතට වේදනාවකි....... අනේ මංද බං මේවට මොනව කියන්නද කියලා... මේ කිරියෙම පේන්නෙ නැද්ද සිංහල ජාතියට/සිංහල කමට ගරහන ත්‍රෙඩ් කොච්චර යනව ද කියලා. අපේ උන්ම උන් ඊනියා බුද්ධිමතුන්/මධ්‍යස්ථමතාධාරීන් කියල...
  5. dath kimbula

    නන්දා_මාලනී ගේ රසිකයන්ට

    ඕකෙත් අර අන්තිම කෑල්ල, “උපන් රටට පිටුපානා හෙළයන් හෙළ බිමට එපා“ ඒක නෑ නැවත පටිගත කිරීමේ...... ඒවට නම් කළකිරෙනවා.....:dull::dull::dull:
  6. dath kimbula

    නන්දා_මාලනී ගේ රසිකයන්ට

    පසු කාලයක ඇය මේ ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කලාය... හේතුව - මේ සිංහල අප ගෙ රටයි.....:dull::dull:
  7. dath kimbula

    ගෙදර වයරිං කරමු 2 කොටස

    දෙර කරපු වයරිං කොටසක් අවුල් වෙලා තියනව. පඩිපෙල වල් වල ඩුවල් ස්විච් (අර එකකින් දාල තව එකකින් ඕෆ් කරන එක) හදල දීපං කෝ පුළුවන් නම්....
  8. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    හැකා ගේ අවලං හිත......:dull::angry:
  9. dath kimbula

    ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)

    දැන් අළුත් ම තත්ත්වෙ දන්නව ද? අර වැල්ලවත්තෙන් අල්ලපු පාහරයව කලින් අල්ලලා ඉන්දෙද්දී විජයකලා මහේෂ්වරන් ගේ අණ පිට තමා නිදහස් කරල තියෙන්නේ පොලීසියෙන්. දැන් පාහර ඊනිව්ස්කාරයෙ කියන්නේ ඒ නිදහස් කරපු ඩීඅයිජී මහින්ද ගේ ලොල්ලෙක් කියලා..... මුං නම් ඕනෙ ම නෑ. කියන්නේ පොලීසිය දේශපාලනීකරනයෙන් මුදවනව කියලා...
  10. dath kimbula

    තෝව ඒක්සෙම්ප්ට් අර කතාවෙන්..... වරෙං කෝ වහල්ල සුද්ද කරල දෙන්න.... අර ගෑනු දැරිවි ඉන්න එපෑය නහයක්...

    තෝව ඒක්සෙම්ප්ට් අර කතාවෙන්..... වරෙං කෝ වහල්ල සුද්ද කරල දෙන්න.... අර ගෑනු දැරිවි ඉන්න එපෑය නහයක් තියං තෝ ගාව.....
  11. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    ඒ ගැන සමාවෙන්න... ඔබ මේකේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2015 මාර්තු. ඒ නිසායි ඒ. පැහැදිලි මදි නේද? මෙන්න පැහැදිලි කිරීම... දේශපාලන මතවාදය සහ ඊර්ෂියාව නිසා මට මේකේ සතුරන් 4-5ක් සිටිනවා. මොවුන් සමහර විට ෆේක් අටවං ඇවිත් මොනව හරි තොරොට්ටුවක්ට මාව සෙට් කරන්න ඉන්නවා. එහෙම එකක් වුනා. ඒ නිසා මම අළුත් අයට...
  12. dath kimbula

    පේරාදෙණිය සරසවියේ පුදුම හත

    yeah......!! who is this traitor??????:angry::angry::angry:
  13. dath kimbula

    ISIS ඇමෙරිකාවට ගහයිද?

    බහියි අරුං වැලි දාල ඇරියට පස්සේ.....:dull::dull:
  14. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    ඔය ටිංටිංඔන්ලයින් ගේ කේස් එකම තමා කොල්ලෝ......
  15. dath kimbula

    Sensodyne rapid ටූත්පේස්ට් එක ගන්න. මදින්න යන්න එපා විකිනෙනවා. අර කැපිච්ච කට් එක පිරෙන්න මේක...

    Sensodyne rapid ටූත්පේස්ට් එක ගන්න. මදින්න යන්න එපා විකිනෙනවා. අර කැපිච්ච කට් එක පිරෙන්න මේක ගාන්න. ගාල විනාඩි 20ක් විතර තියා ගෙන ඉදලා හෝදල දාන්න. දවසට දෙපාරක් ගාන්න. හිරි වැටීම සතියකින් විතර මග ඇරේවි.
  16. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    හ්ම.... මේකයි මෙතන බ්‍රෑන්ඩ් නේම්ස් දාන එක සුදුසුද කියන ප්‍රහ්නෙ එන්නේ..... වෝල් එක බලමු
  17. dath kimbula

    ISIS ඇමෙරිකාවට ගහයිද?

    වීඩියෝ ලින්ක් එක දාහං කුකුලෝහ්
  18. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    පික්සුද සහෝදරයා...... අන්තිම තුට්ටු දෙකේ බෙහෙත් දෙන්නේ..... ඉන්දියන් මල ජරාව....දෙන ඇමොක්සිසිලින් 1000ක් වෙන්නේ 950යි..... ගන්නේ රුපියල් 200-300ක් විතර දවස් 2-3ක බෙහෙත් වලට..... ඒ බෙහෙත් දෙන උන් දෙන්නේ නිකං අතදාල බෝතලේට..ගනන් මිනුම් නෑ අතට අහුවෙන ප්‍රමානෙ.......:dull::dull::dull:
  19. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    වැඩක් නැ කතා කරලා.... මෙඩිකල් කවුන්සිල් එක මර නින්දේ...... අර පෞද්ගලික සෞඛය සේවා නියාමන කොමිසං සබාවද මොකක්ද එක...ඒකට ඕන රෙජිස්ට්‍රේෂන් සල්ලි විතරයි.... මගේ එහා පැත්තේ ඉන්නවා වන් ෂොට් කියල පොරක්. බී.ඒ.එම් උපාධියක් තියෙන්නේ. ඇලෝපති ප්‍රක්ටිස් කරන්නේ..... ලෙඩ්ඩු ඉන්නවා දොරෙනුත් එළියට..... හරක් මඩුව...
  20. dath kimbula

    EK Office Talk

    නැතෝ...... අර පාන් වල එහෙම ගාන්න තියන චීස්... අන්න ඒක.....

    No contents