මවුත් වොෂ් යනු මුඛ ශෝධක දියරයි. ඔහු අදහස් කරන්න ඇත්තේ දත් සුද්ධ කිරීම බව සිතමි. නමුත් දත් සුද්ද කිරීම සහ හපන විට කට කට ගෑම සම්න්ධකරවන කිසිදු සම්බන්ධතාවයක් මාගේ ශිෂ්‍ය දිවියෙහි හෝ පශ්චාද් ශිෂ්‍ය දිවියෙහි අධය්‍යනය කොට නොමැති බව සදහන් කරනු කැමැත්තෙමි.
හණුව චලනය කරන විට ශබ්දයක් ඒමට ප්‍රධාන ම හේතුව...