ඉස්සර තිබ්බා ඇඩ් නැති හොද සයිට් 2015 ට කලිං ...
බ්ලොග් එහෙම ඒවා සල්ලි පස්සෙ ගිහින් වැහිලා ගියා. මාත් මේක ගැන දැන ගත්තෙ 2015 දි. මම ඉස්සරම හිටියෙ ෆේස්බුක් 2009 - 2011 වගේ පස්සෙ බ්ලොග් යූටුබ්.
දැන්නම් වැඩිහරියක් මේකෙ. නැත්තම් ටීවී සීරිස් එකක් බලනවා.....