~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • දැන් කට්ටිය ක්‍රිකට් ගහන්නේත් නෑ...

    ඉස්සර මේ කාලෙට හෝ ගාලා ක්‍රිකට් මැච් එකට රෙඩි වෙනවා :yes::yes::yes:

    :yes::yes: තව හේතු ඇති. හැබැයි ප්‍රධාන හේතුවක් ඒක.

    GT ත්‍රෙඩ් ඩිලීට් කරපු වෙලාවේ උඹලගේ නැතිවෙච්ච පෝස්ට් කවුන්ට් රීස්ටෝර් කරගත්තද උඹලා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්වා කතා උනාට GT ලොකුවට දෙයක් update කරන්නේ නෑනේ....:baffled:

    මොබයිල් ඇප් එකක් තිබ්බා නම් මීට වඩා user friendly වෙයි.

    ඒක දැනට කරන්නෙ නැත්තෙ ඇයි කියල සමහරවිට අදහසක් ගන්න පුළුවන් වෙයි ජීටි අයියගෙන් ඇහැවුවනම්. :D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    43951660_305154073413630_5321072250445627392_n.jpg

    බයිසන් කෙනෙක්ද?.... අන්දෙකනම් පොඩ්ඩක් වෙනස්....
     
    GT අයිය සාමාජිකයන්ට ඇහුංකම් දෙනව. ත්‍රේඩ් එකක් වගේ දාල සමහරවිට කට්ටියගෙ ගැටලු හරියට ඉදිරිපත් කළොත් මොනා නිසා ද ඒව කරන්න බැරි කියල කියයි.

    පාර්ථනා කරමු අලුත් වෙන්න කියලා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    GT ත්‍රෙඩ් ඩිලීට් කරපු වෙලාවේ උඹලගේ නැතිවෙච්ච පෝස්ට් කවුන්ට් රීස්ටෝර් කරගත්තද උඹලා..
    ehema karanna bea kiwwane. ara mal baba ge ehema laksheta mama subha patuwa wage mathakai. dan onna langadi u lakshe gahanawa aayeth :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    GT ත්‍රෙඩ් ඩිලීට් කරපු වෙලාවේ උඹලගේ නැතිවෙච්ච පෝස්ට් කවුන්ට් රීස්ටෝර් කරගත්තද උඹලා..

    කාගෙවත් එහෙම ‍රීස්ටෝ කිරීමක් කළේ නෑ. එහෙම කරන්නත් බෑ. ත්‍රේඩ් සම්පූර්ණයෙන් ඉවතා කළා. :D

    thanujaka

    Well-known member
  • කාගෙවත් එහෙම ‍රීස්ටෝ කිරීමක් කළේ නෑ. එහෙම කරන්නත් බෑ. ත්‍රේඩ් සම්පූර්ණයෙන් ඉවතා කළා. :D

    වල බැහැගෙනම හිටපු ත්‍රෙඩ් ඩිලීට් කලානේ..
    ඒ දවස්වක ආරංචියක් ආවා කට්ටිය රීස්ටෝර් කලා කියල් බොරුවක් වෙන්න ඇති එහෙනං ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වල බැහැගෙනම හිටපු ත්‍රෙඩ් ඩිලීට් කලානේ..
    ඒ දවස්වක ආරංචියක් ආවා කට්ටිය රීස්ටෝර් කලා කියල් බොරුවක් වෙන්න ඇති එහෙනං ..

    එහෙම රීස්ටෝ කළේ නෑ. ඔව් 100000 පැනපු ත්‍රේඩ් දෙකක් හෝ 3 හා තව ඊට අඩු 30000 වැඩිය පෝස්ට් තිබුණ ත්‍රේඩ් කිහිපයක් ඩිලීට් කළා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වල බැහැගෙනම හිටපු ත්‍රෙඩ් ඩිලීට් කලානේ..
    ඒ දවස්වක ආරංචියක් ආවා කට්ටිය රීස්ටෝර් කලා කියල් බොරුවක් වෙන්න ඇති එහෙනං ..
    ඒ දවස්වල ඉන්සිඩන්ට් වැඩියිනේ... කොහෙන් හරි ඇවිලෙනවා...
    මෙහෙම මතක් කරන කොට තමා එක එක ඒවා මතක් වෙන්නෙත්