සේවා ආර්ථිකේකින් මොනව කරන්නද යාලුවා. සේවා ලබාදෙන්නත් නිෂ්පාදන තියෙන්න ඕන. අභියෝග කරන්න බැරිකමක් නැහැ. කොහොමවුනත් ඉපදුන ගමන් ඇවිදින්නෙ නැහැ. ඒක නිසා චීනෙ ඉන්දියාව ගැන හිතන්න කලින් අපිට තරඟයක් දෙන්න පුලුවන් අපිට වඩා දියුනු රටවල් හැටියට සැලකෙන මැලේසියාව,තායිලන්තය,සින්ගප්පූරුව ,පිලිපීන වගේ රටවල්...