උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ...