නිදහස සැරයටියනම් එය දික් කල හැක්කේ අනෙකාගෙ නාසය තෙක් පමනි. කියල ශ්‍රේෂ්ඨ කතාවක් අහල නැද්ද?. අනිත් හැමදේටම වගේ නිදහසටත් සීමාවක් තියෙනව. නිදහස කියල හෙලුවෙන් ගියොත් අනිත් අය අපහසු තාවෙට පත්වෙන්නෙ නැද්ද? කායිකව නොවුනත් ඒක මහා විශාල මට්ටමේ මානසික හිරිහැරයක්. එක්කො අසහනය නැතිකරන්න කොල්ලොන්ට බඩුපොට්...