ඔව් සමහරවිට මෙතන වෙන කතාවක් තියෙන්නත් පුළුවන් ඒත් ප්‍රදේශේ හැටියට මේ කතාවත් විශ්වාස කරන්නත් පුළුවන්, අලුත් තොරතුරු ලැබුන ගමන මම මේ ත්‍රෙඩ් එකේ දාන්නම්
ඔව් බන් කවුරුත් කියන්නේ ඒ පැත්ත වැඩිය හරි නෑ කියල, ගොඩක් මිනිස්සුත් නැ පට්ට කැලෑවනේ තියෙන්නෙත් කොහොමත් කුඩු කාරයෝ වගේ එවුන් වැඩිපුර ඉන්නවා...