ඔබ ප්‍රේමවන්තයෙක්ද / ප්‍රේමවන්තියක්ද මෙය අනිවාර්යෙන් කියවන්න
මට මේ සිද්දිය දැනගන්න ලැබුනේ (19) සෙනසුරාදා දිනයේදීය, අප කවුරුත් දන්නා ස්ථානයක් තමයි ගාල්ල රූමස්සල ප්‍රදේශය මේ එම රූමස්සල දී සිදුවූ ඛේදවාචකයකි
ඔබ රූමස්සල පිළිබද දන්නවානම් අනිවාර්යෙන්ම රූමස්සල පිහිටි සාම චෛතිය ගැනද ඔබ දන්නවා ඇත,
මෙම ප්‍රදේශය ආදරවන්තයන් අතර ජනප්‍රිය ස්ථානයකි මන්ද මෙහිදී ඔවුන්ට රිසි ආකාරයට ගැවසියහැකි පාලු ස්ථාන මෙම ප්‍රදේශයේ බහුල බැවිනි. තවද මෙම ස්ථානයේ විවිද සමාජ විෂමාචාරයන් සිදුවන බවට විටින්විට අසන්නටද ලැබේ. දින කිහිපයකට පෙරදී මෙම රූමස්සල වෙරළ තිරයට ගොඩ ගසනු ලැබූ තරුණ කාන්තා (දන්නා තරමින් අවු: 18 ත් 23 ත් අතර) මළසිරුරක් හමුවිය.
මේ පිළිබද විමසා බලද්දී හෙලිවුයේ මෙම තරුණිය අවසාන වතාවට තම පෙම්වතාත් සමග රූමස්සල ප්‍රදේශයට පැමිණිබවය . ඒ අනුව මෙම තරුණියගේ පෙම්වතා පිළිබද විමසා බලද්දී ඒ වන විටත් එම පෙම්වතා යයි සැලකෙන තරුණය වස පානය කිරීම හේතුකොටගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබුණි. මේ අතර මෙම සිද්දිය පිළිබද විවිධ කටකතා පැතිරුණු අතර එම බොහොමයකින් පැවසුනේ මෙම තරුණයා විසින් මෙම තරුණියව මර දමන්නට ඇතිය යන්නය. එහෙත් ඒ වන විටත් ඔවුනගේ මෙම සම්බන්දයට දෙමාපිය කැමැත්තද ලැබී තිබේ. ඒ අනුව එම පෙම්වතාට තම පෙම්වතිය ඝාතනය කිරීමට කිසිදු හේතුවක්ද නොවිය. ඒ අනුව ඉහත කට කතා පදනම් විරහිත විය. දැනට වාර්තාවන පරිදි නිවැරිදි යැයි සැලකෙන සිද්දිය මෙසේය මෙම පෙම්වතුන් යුවල රූමස්සල ප්‍රදේශයේ කාලය ගත කරන අවස්ථාවේ එම ස්ථානයට කඩාවැදුණු මත්ද්‍රව්‍යවලට වලට ඇබ්බැහිවූවන් පිරිසක් විසින් ( කුඩු කාරයින් )
මෙම තරුණයාට පහර දී තරුණිය පැහැර ගෙනගොස් දුෂණය කොට මුහුදට දමන්නට ඇති බවය
. අවසානයේ කිසිත් කරගත නොහැකි වූ මෙම තරුණයා තම නිවසට පැමිණ වස පානය කල යැයි සැලකේ. මේ වන විටත් එම තරුණයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර තරුණියගේ මරණ පරීක්ෂණයෙන් පසුව පැවසුවේ දියේ ගිලීම හේතුවෙන් මිය ගොස් ඇති බවය එහෙත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිරුරේ කොටස් යොමු කර බවය .
මම මේ සිද්දිය කිසිම මාධ්‍යකින් වර්තකරනවා නම් දැක්කේ නෑ එත මම මේ ගැන විශ්වාසයක් ඇතුව කියන්නේ අපේ පවුලේ සාමාජිකයෙක් ගාල්ල කරාපිටිය රෝහලේ රැකියාවක් කර නිසා මම මේ මුළු සිද්දියම දැනගත්තෙත් ඔහුගෙන්.
මේ සිද්දිය අපි කොයිකාටත් හොද පාඩමක්, ඒකයි මම සිංහලෙන් ටයිප් කරන එක කට්ටක් උනත් ඒ කට්ට කාගෙන මෙම සිද්දිය එළකිරි යාළුවන්ට ඉදිරිපත් කලේ. ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන කියල මේ කතාව කියෙව්ව සියලු දෙනාම තේරුම ගනීවි කියල මම හිතනවා. එහෙම යමක් තේරුම් ගත්තා කියල හිතෙනවා නම් මම මේ සිද්දිය ඉදිරිපත් කල එකේ වැදගත් කමක් තියෙනවා නම් මම කැමති කට්ටියගේ අදහස් දැනගන්නත් ඒ නිසා කට්ටිය කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
මට මේ සිද්දිය දැනගන්න ලැබුනේ (19) සෙනසුරාදා දිනයේදීය, අප කවුරුත් දන්නා ස්ථානයක් තමයි ගාල්ල රූමස්සල ප්‍රදේශය මේ එම රූමස්සල දී සිදුවූ ඛේදවාචකයකි
ඔබ රූමස්සල පිළිබද දන්නවානම් අනිවාර්යෙන්ම රූමස්සල පිහිටි සාම චෛතිය ගැනද ඔබ දන්නවා ඇත,
මෙම ප්‍රදේශය ආදරවන්තයන් අතර ජනප්‍රිය ස්ථානයකි මන්ද මෙහිදී ඔවුන්ට රිසි ආකාරයට ගැවසියහැකි පාලු ස්ථාන මෙම ප්‍රදේශයේ බහුල බැවිනි. තවද මෙම ස්ථානයේ විවිද සමාජ විෂමාචාරයන් සිදුවන බවට විටින්විට අසන්නටද ලැබේ. දින කිහිපයකට පෙරදී මෙම රූමස්සල වෙරළ තිරයට ගොඩ ගසනු ලැබූ තරුණ කාන්තා (දන්නා තරමින් අවු: 18 ත් 23 ත් අතර) මළසිරුරක් හමුවිය.
මේ පිළිබද විමසා බලද්දී හෙලිවුයේ මෙම තරුණිය අවසාන වතාවට තම පෙම්වතාත් සමග රූමස්සල ප්‍රදේශයට පැමිණිබවය . ඒ අනුව මෙම තරුණියගේ පෙම්වතා පිළිබද විමසා බලද්දී ඒ වන විටත් එම පෙම්වතා යයි සැලකෙන තරුණය වස පානය කිරීම හේතුකොටගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබුණි. මේ අතර මෙම සිද්දිය පිළිබද විවිධ කටකතා පැතිරුණු අතර එම බොහොමයකින් පැවසුනේ මෙම තරුණයා විසින් මෙම තරුණියව මර දමන්නට ඇතිය යන්නය. එහෙත් ඒ වන විටත් ඔවුනගේ මෙම සම්බන්දයට දෙමාපිය කැමැත්තද ලැබී තිබේ. ඒ අනුව එම පෙම්වතාට තම පෙම්වතිය ඝාතනය කිරීමට කිසිදු හේතුවක්ද නොවිය. ඒ අනුව ඉහත කට කතා පදනම් විරහිත විය. දැනට වාර්තාවන පරිදි නිවැරිදි යැයි සැලකෙන සිද්දිය මෙසේය මෙම පෙම්වතුන් යුවල රූමස්සල ප්‍රදේශයේ කාලය ගත කරන අවස්ථාවේ එම ස්ථානයට කඩාවැදුණු මත්ද්‍රව්‍යවලට වලට ඇබ්බැහිවූවන් පිරිසක් විසින් ( කුඩු කාරයින් )
මෙම තරුණයාට පහර දී තරුණිය පැහැර ගෙනගොස් දුෂණය කොට මුහුදට දමන්නට ඇති බවය
. අවසානයේ කිසිත් කරගත නොහැකි වූ මෙම තරුණයා තම නිවසට පැමිණ වස පානය කල යැයි සැලකේ. මේ වන විටත් එම තරුණයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර තරුණියගේ මරණ පරීක්ෂණයෙන් පසුව පැවසුවේ දියේ ගිලීම හේතුවෙන් මිය ගොස් ඇති බවය එහෙත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිරුරේ කොටස් යොමු කර බවය .මම මේ සිද්දිය කිසිම මාධ්‍යකින් වර්තකරනවා නම් දැක්කේ නෑ එත මම මේ ගැන විශ්වාසයක් ඇතුව කියන්නේ අපේ පවුලේ සාමාජිකයෙක් ගාල්ල කරාපිටිය රෝහලේ රැකියාවක් කර නිසා මම මේ මුළු සිද්දියම දැනගත්තෙත් ඔහුගෙන්.
මේ සිද්දිය අපි කොයිකාටත් හොද පාඩමක්, ඒකයි මම සිංහලෙන් ටයිප් කරන එක කට්ටක් උනත් ඒ කට්ට කාගෙන මෙම සිද්දිය එළකිරි යාළුවන්ට ඉදිරිපත් කලේ. ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන කියල මේ කතාව කියෙව්ව සියලු දෙනාම තේරුම ගනීවි කියල මම හිතනවා. එහෙම යමක් තේරුම් ගත්තා කියල හිතෙනවා නම් මම මේ සිද්දිය ඉදිරිපත් කල එකේ වැදගත් කමක් තියෙනවා නම් මම කැමති කට්ටියගේ අදහස් දැනගන්නත් ඒ නිසා කට්ටිය කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

(apita ahanna inna lejjai) api hithaa gaththa uge amma thaaththa moowa hadapu widiya thamayi me kiyala... oowa care nokara hitiya. podi ekek hinda mukuth kiyanna karanna giye nehe.. (neththan okawa ussala obanwa e welaawema muhude 