ආ එන්න කඹ අදින්න එන්න සැවොම එක් වෙලා....
අවුරුද්දට එකපාරයි ඔන්න අරඹලා..............
අහල පහල ඉන්න අයට යාලුවොන්ට මෙම්බලාට බොරුවක් කියලා...
ඒ පැත්තට වෝට් කරන්නං පචයක් ගහලා.....
එහෙං මෙහෙං දිගට කොටට පගාව හෙම ගහලා.......
මරාගන්නෙ නැතුව එන්න කඹ අදින්න දුවලා.....
ආ එන්න කඹ අදින්න එන්න.......
ගෙදර...