1. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කට්ටිය කඹ ඇදලා.. රිසාල්ට් එහෙමත් ලැබිලා වගේ නෙහ්... මං සපෝට් කරපු පැත්ත පරාදයි.. අනිත් පැත්ත දිනුං :dull::dull: හොදම කෑල්ල තමා සපෝට් කරපු පැත්තෙ එකාලට මතක නෑ ලු අපි සපෝට් කලා කියලා..:rofl::rofl: මේවා අපිට හොද පාඩං... ඇදපංකො ඊලග පාරක් කඹ :oo::oo: බ්ලැක් ටියුලිප්ට සුභ පැතුම්
  2. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මට පාටියක්. දැං ගෙදරින් යනවා. දෙපිලටම සුභ පනවා. ජයවේවා :)
  3. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    හරි. ඔන්න 19+ දුන්නා. සී පී එක බලපං. රොවියට දැන්ම වෝට් කරපං :)
  4. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බැල්ලි
  5. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    හරි . ඔන්න දුන්නා මචං.19+ අපි කියලා නිකං ඉන්නෙ නෑ. කරලම පෙන්වනවා. දැං වරෙං :rofl:
  6. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කෝ හු**තියේ එතකොට මං දීපු 19 ?? බොරු කියන්ඩ එපා යකෝව් :angry::frown::frown:
  7. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    19+ දැං රොවියට දීපං ඔන්න දුන්නා :)
  8. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    වංක නොවී අවංකව යුතුකම ඉටු කරන්න
  9. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    6කට 19 ගානේ දුන්නා. තව ඕනෙ අය ඉන්නවා නං රොවියට වෝට් කරලා විමසන්න
  10. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    හා ඔන්න දුන්නා... 19+ දැං දීපං රොවින්ට
  11. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රොවියට දීපං 19+ දුන්නා
  12. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    19+ රොවියට දීපං :)
  13. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    තව 19+ ඕනෙ අය ඉන්නවා නං රොවින්ට වෝට් කරලා මාව අමතන්න :rofl:
  14. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    19+ රොවියට දියං. ඔන්න මං දුන්නා :)
  15. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කාටද වෝට් කලේ ?
  16. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    හරි මම මුලින්ම කිව්වා ඉස්සෙල්ලම රෙප් 30 සම්පූර්ණ කරන කෙනාට මගේ මනාපය හිමි වෙනවා කියලා. බොහොම තියුණු සටනකින් පසුව රෙප් සටහන දැක්වුනේ මෙහෙමයි බ්ලැකාගෙන් 26 රොවියගෙන් 31 ඉස්සෙල්ලම රෙප් 30 පසු කලේ රොවින්. මම දැන් ඡන්දය ප්‍රකාශ කරනවා. කණ්ඩායම් දෙකටම සුභ පතනවා :)
  17. Dinushasankalpa

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මගේ ඡන්දය තාම විවෘත්තයි. රොවින්ගේ පිලෙන් රෙප් 24යි. බ්ලැක් ටියුලිප්ගේ පිලෙන් 19යි

    No contents