1. Malinga

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කීවෙනි පාරට ද? :lol:
  2. Malinga

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ela ela hondata karanna hamadama vage :D
  3. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    දැන්කාලෙ ඉන්න මායම්වරුන් නිසා මායන්වරුන්වත් බොරුකාරයො වෙනව නිරපරාදේ
  4. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඔයා මගේ පණ වාගෙලූ හිනා වෙන්නෙ සඳ වාගෙලු ඔයාවමයි මට ඕනෙලූ මට කියාගන්න බැරි ඒකලූ ඔයාටමයි මං ආසලූ මට ඔයා නැතිව බැරි ඒකලූ
  5. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    එළ එළ ස්තූතියි මාවත් ඒ සිංදුව අහන්න එකතු කරගත්තට
  6. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    mage unusum subapathum posts 1000 venuven :D
  7. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    පිටසක්වලත් පාර්ලිමේන්තුවක් තිබුණ ද දන්නෙ නෑ. ඒකෙ ගහගත්තනම් ඔය වගේ වෙන්න පුළුවන් :lol:
  8. Malinga

    [IMG]

    [IMG]
  9. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    :lol::lol: සෝමෙ මල්ලිත් ළි‍ඳේ ද මන්ද
  10. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඔයාලගෙ 8 ඉවර වුණා ද? අපිටනම් 9 ගානටත් පස්සෙ විදුලි කෙටුව හයියෙන්. ට්‍රිප් එක දැම්මෙත් ඒ වෙලේ. ඊට පස්සෙ ඉතින් විදුලි කොටන නිසා රවුටර් එක දැම්මෙ නෑ
  11. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    රත්තරන් මාගේ සුරඟනක් වාගේ ඇස්වලින් කීදේ ආදරෙයිනේ හුරතලේ මූණේ මල් මිටක් වා‍ගේ
  12. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    :lol::lol: ඒකනෙ කියන්නෙ :shocked: ඒක ද මේ සිද්දිය? :lol:
  13. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මේ එළකිරි රේඩියෝ ද නැත්තම් ළිඳලඟ සංගමයක් ද? මං වැරදි චැනල් එකක්වත් අල්ලල ද මන්ද :shocked::lol:
  14. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    :shocked::lol::lol: එළ එළ ඒකනෙ කියන්නෙ. මාර වැස්ස නේද? කොහොම ද විදුලි කෙටිල්ල?
  15. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අලෝ අයියා කොහොම ද? :D
  16. Malinga

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ela ela vadee nagala yanava vage. apitanum kaalagunaya salakana nisaa enna hambune nae.
  17. Malinga

    sinduwak downloard

    http://www.mediafire.com/?lh7mcvgygy4ffhg ගූගල් කරද්දි හම්බුවුණේ. අප්ලොඩ් කරපු අයට ස්තූතිය.
  18. Malinga

    HELPPPPPPPP

    CS4 mada oona?
  19. Malinga

    [IMG]

    [IMG]

    No contents