:shocked: ඉල්ලගෙන කනව කියන්නෙ ඕකටනෙ ඉතින්. ලංකාවෙ තියෙන සයිබර් ක්‍රයිම් නීතිය හෙන දරුණයිනෙ දැන්. මේ ටිකට ම නඩු කීයක් ගිහින් කීදෙනෙක් ව හිරේට ගියා ද. දැන් ඔය වෙන වෙන ගැහැණු ළමයින්ගෙ පොටොස් ළඟ තියාගන්න අයට වුණත් ඉතින් ලොකු ලෙඩ වැටෙන්න පුළුවන් අනාගතේ. නිකන් බැණල ඊමේල් එකක් දැම්මට හිරේ දාන එකේ ඔය...