මෙන්න මේ කතාවනම් සම්පූර්නයෙන්ම වැරදියි. ඒකට උදාහරන විදියට ලෝකෙ ඕන තරම් අපිට වඩා තාක්ෂනික දේවල් වලින් ඉස්සරහෙන් ඉන්න රටවල් ගන්න පුලුවන්. ලන්කාවට මොන දේ ලැබුනත් වඳුරට දැලි පිහි දුන්න වගේ වෙනව.ඇයි මෙහෙම වෙන්නෙ කියන එකට හුඟක් දෙනා ලඟ උත්තර නැහැ. ලන්කාවෙ අධ්‍යාපනය, සමාජය, නෑදෑයො, කලාව ඇතුලු මේ...