1. AnGeLHuNteR

    මගෙ කෙල්ල බැන්ද මචන්

    එහෙම අයව විශ්වාස කරන්න බැහැ.ඕපන් වෙන්නෙ නැත්නම් ලොකු අවුල් ගොඩක මුල:rolleyes:
  2. AnGeLHuNteR

    මගෙ කෙල්ල බැන්ද මචන්

    කෙල්ලගෙ යාලුවො ගැන මොනවද දන්නෙ?
  3. AnGeLHuNteR

    මගෙ කෙල්ල බැන්ද මචන්

    හිරිවැටුනම වගෙද? :rolleyes::rolleyes: කෙල්ල ඔච්චර වෙනස්වෙන්න ගහපු එස් එම් එස් එක මොකක්ද? :baffled:
  4. AnGeLHuNteR

    මගෙ කෙල්ල බැන්ද මචන්

    ඔය කෙල්ලව අමතක වෙන දෙයක් මම කියන්නම්. මුලින්ම ඒ කෙල්ලගෙන් ලැබුනු හැමදෙයෙක්ම නැති කරල දාපන්. තෑගි ෆොටෝ, එස් එම් එස් නම්බර් සේරම. එකක්වත් තියාගන්න එපා. පස්සෙ කොල්ලො සෙට් එකක් ඉන්නවනම් එලියට ගිහින් පාටියක් දාපන්. පුලුවන්නම් උන් එක්ක වෙච්ච දේ කියපන්. එතකොට අවුලෙන් බාගයක් ඉවරයි. අනිත් කාරනාව මචන්...
  5. AnGeLHuNteR

    මගෙ කෙල්ල බැන්ද මචන්

    :frown: ඔය වගේ කෙල්ලෙක්ගෙන් බේරුන එක ගැන සතුටුවෙන්න බලපන්.
  6. AnGeLHuNteR

    මගෙ කෙල්ල බැන්ද මචන්

    උඹ හිත හයියයි වගෙ
  7. AnGeLHuNteR

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    :rolleyes: ආයෙ කවදහරි මුන ගැහුන දවසක අහන්නම්. දේශපාලනේ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක්ම දැන් විකෘති වෙලා තියෙන්නෙ. තමන්ගෙ යහපත වෙනුවෙන් හරි වෙන රටකට තොලොන්චි වෙලා යන එක හොඳයි. ඔය ටික මේ සාකච්ඡාවෙ හරියටම මේ ගැන පැහැදි කරල තියෙනව UcNxo-nL6w4
  8. AnGeLHuNteR

    ~ELAKIRI CONFESSIONS~

    huh:angry:
  9. AnGeLHuNteR

    Youtube Adsense කරන අය එන්න

    views ganna giyoth nam wade awul wei :rolleyes:
  10. AnGeLHuNteR

    සිරසෙ බලු වැඩ..

    :P film reviews
  11. AnGeLHuNteR

    සිරසෙ බලු වැඩ..

    :lol: ඒකනම් කවදාවත් වුනේ නැහැ. මොකද සිරස පැය විසිහතර තිබ්බ කාලෙ හැමදාම රෑ 10න් පස්සෙ මම සිරස බලනව.12න් පස්සෙ උන් ප්‍රෝග්‍රෑම් රිපීට් කලා විතරයි.
  12. AnGeLHuNteR

    සිරසෙ බලු වැඩ..

    සිරස හැමදාම කලේ ඔය වගේ වැඩ
  13. AnGeLHuNteR

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    අපේ මහප්පා තද කොමියුනිස්ට්වාදියෙක්. පුද්ගලික ආශ්‍රය කරල තියෙන නිසා දන්න හැටියට ඒ අය ලඟ තියෙන්නෙ හරි අමුතු වෙනස්ම ප්‍රගතිගාමී අදහස්. කොහොමහරි මහප්පා වාසුදේව නානායක්කාරලගෙ ලඟ හිතවතෙක් දැන් නම් වයසයි. රෝහන විජේවීර තාත්තගෙ පැත්තෙ ලඟම නෑදෑයෙක් ඊටපස්සෙ තාත්තල ජේවීපීය ඇති කරවල ඉහල තැනකට ගෙනාවා...
  14. AnGeLHuNteR

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    ඔයාගෙ සීයගෙ ලෙනින් තෝරාගත් කෘති වෙලුම් ටිකයි. ලෙනින් රජය හා විප්ලවය, ලෙනින් කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර සන්ධානය වගේ පොත් ටිකක් තියෙනව. පියසේන මානිල්ගමගෙ මාක්ස් සහ එන්ගල්ස් තෝරාගත් කෘති කියන පොත් ටිකත් තියෙනව. දේශපාන පොත්පත් නිසා දැන් නම් භාවිතයට ගන්නව අඩුයි.:rolleyes:
  15. AnGeLHuNteR

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    රුසියන් නවකතා ලන්කාවට ගෙනාවෙ වමේ දේශපාලනේ කරපු මිනිස්සු. 70 කොමියුනිස්ට්කාරයො අදටත් ඉන්නව.
  16. AnGeLHuNteR

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    :growl: සුරන්ගනා කතා මම බලන්නෙ නැහැ. බැලුවත් ආසත් නැහ්. පොලිටිකල්,රොමෑන්ස් හොඳයි.
  17. AnGeLHuNteR

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    මෙතනින් සිද්ධාර්ථ පොත කියවල නැහැ.. ඒ ඇරුනම මතක හැටියට මැක්සිම් ගෝර්කි ඇතුලු රුසියන්, ජර්මන් පොත් කියවල තියෙනව. කොටින්ම ජනතා විමුක්ති පෙරමුන මගින් පවත්වාගෙන ගිය නියමුවා පොත් ප්‍රකාශකයන්ගෙ පොත් ගොඩක් කියවල තියෙනව. නම් මතක්වෙන හැටිය දාන්නම්. *ඉවාන්

    No contents