ලසන කන්නද බං... හිත ලස්සන, ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙල්ලෙක්ව හොයාගනින්. අනික ඔච්චරටම මෙඩිසින් කෙල්ලෙක් හොයන්න උඹ සදාකාලික ලෙඩෙක් ද? ඔය මෙඩිසින් කතාව පැත්තකින් තියල ඉගෙනගත්ත, හොඳ හිතක් තියෙන, උඹව තේරුම් ගන්න පුලුවන්, ප්‍රියමනාප පෙනුමක් තියෙන (හෝ ඉතින් ගොඩක්ම ලස්සනයි නම් ඉතින් තවත් හොඳයි )...