කුඩු ගහල වගේ උඹේ කතාව කියවගෙන කියවගෙන යද්දි එකපාරටම තෝ අතුරුදහන් වුනා...:angry: යකෝ සමහර දවස් වලට ඕක කියවන්නම කිරිය පැත්තෙ ආපු දවසුත් තිබුනා. :angry:
මං හිතුව තෝ ෆේක් එකකින් අවිත් ඒව බලගෙන ඇති කියලා :growl:
දැන් වත් ඉතින් ආයෙත් චුත වෙන්නේ නැතිව කතාව ලියපන්...:frown: වෙල්කල් බැක් ටු එලකිරි...