ලයිසොන් තියෙන එකෙක් එක්ක පොලිසියට යන්න ඌ පැද්ද විදියට වැඩෙ කතාකරගන්න පොලිසියෙ මහත්තයා එක්ක :nerd:හැබයි බයික් එක අල්ලපු වෙලෙම ඒක කලා නම් වැඩෙ එතනින්ම ඉවරකරගන්න තිබුනා වැඩිම උනොත් 500ක් යයි:dull:
ඉන්සුවරන්ස් නැත් එක පොඩි අවුලක් වෙයි:( ලයිසන් තියෙන එකෙක් එක්ක ගිහිල්ල පොඩ්ඩක් කතාකරගන්න ගොඩක් වෙලාවට...