ඔව් නීතියක් නම් නැ තමයි:yes:
ඒත් ලව් කරද්දි ඔව ගැන හිතුවෙ නැති උනාට පස්සෙ ජිවිතෙ අපායක් වෙන්න පටන් ගන්නවා:dull:
ගෙවල් වලින් වැටෙන ලෙඩ සෙප් කරගත්තා කියමුකො පසෙ පස්සෙ එවාත් කොහි කොහු වෙනවා කොහොමද පොඩි දෙකටත් ගෙදර අය(අම්මා,නංගි,අක්කා විශෙශයි) නාකි ගැනියෙක් බැදගත්තා කියලා ලෙඩෙ දැම්ම ඒක කෙල්ලටත්...