:yes:
මටත් නිකන් හිතෙන දෙයක් කියන්නෙ ලොකු අයියා මිට වඩා ටිකක් සැලකිලිමත් වියයුතුයි
ගොඩක් වැදැගත් ත්‍රෙඩ් වලට ලොක්කාගෙන් කමෙන්ට් එකක් ලැබෙනවට අපි කවුරු උනත් කැමති නෙ:yes: නිකන් හායි කියාගෙන එන ඒවට නිකමටවත් හයි කියන්න දෙපාරක් හිතන්න ඔනෙ මොකද එහෙම උනාම සාමජිකයොන්ට හිතෙනවා තමන්ගෙ මහන්සියට...