මේක නම් මම කල දෙයක් නෙමෙයි අපෙ ක්ලාස් එකෙ කොල්ලෙක් කලෙ (කවුද කියලා මතක නැ) අපෙ ස්කුල් එක ලගම තුන්මංහදියක් තියෙනවා එකෙන් වමට හැරුනම තමයි අපෙ ස්කුල් එක තියෙන්නෙ ඔකෙන් වම් පැත්තට හැරුනම. අපෙ සමහර බිල්ඩින්,ගරවුන්ඩ් එක එහෙම තිබුනෙ පාරෙන් දකුනු පැත්තෙ ඒ පැත්තෙ ටිකක් බැවුමක් තියෙන ඒක නිසා කටු කම්බි...