1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    caltex sae 40 නෙහ් බං සාමාන්‍යෙයන් දාන්නෙ.. ඒක හොදා.. නැත්තං මල්ටි ග්‍රේඩ් එකකුත් තියෙනවා.. අර TDI කියනවා වගේ කැස්ට්‍රොල් දාන්න පුලුවන් නං හොදා.. හැබැයි ඉතිං ගනං නං සැරයි :dull:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කැල්ටෙක්ස් දාපං.. :nerd:
  3. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    බැල්ලියෙ... :oo: මටත් ඇවටර් එකක් හදා දියු
  4. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අනිවා අනිවා.. අපලේ ඉවර උනා කියලා එකක් ලියන්න ඕනෙ
  5. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    සියතට නේහ් අපි අර සින්දුවත් හදලා දුන්නෙ.. උං ඒක මේ ටිකේ හෝ ගාලා ප්ලේ කරනවා :)
  6. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    සිරා... මුං කමෙන්ට්‍රි දෙන්නෙත් ටී වී එක බලාගෙන නේහ්.. ඉතිං සෑහෙන්න වැරදි තියෙනවා :oo::baffled:
  7. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    දැවී යාමක්.. පීපල්ස් ලීසිං සමග නම් කිසි කෙනෙකුට ඔබ දවාලිය නොහැක.. හයේ පහරක්.. දියුනුවෙන් දුයුනුවටම යන්න පීපල්ස් ලීසිං.... :rofl::rofl: ඔන්න එක දවසක් ඈ... :rolleyes: උඩ පන්දුවක්..... ඔව්.. ඇල්ලුවා.. නෑ නෑ අත ඇරියා.....:dull::baffled: ඔව් කෙසේ හෝ ක්‍රීඩකලා පිතිකරුවා (නිහැඩියාවක්)...
  8. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔප් ඔම්මෙලෝ !
  9. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ප්ලාන්ටිං ක්ලේමෝ !
  10. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    සුපිශ්කා :growl:
  11. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ෆිනිශ්ද මිශන් මරීන්.. යූ ආ අවර් ලාස්ට් චාන්ස් :dull::dull:
  12. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :rofl: ආපු ගමංම පොලු ගැලවුනොත් නං පට්ට.. රෑට කන්න ඕනෙත් නෑ
  13. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    හොරිකඩ බැල්ලිට ඔය වගේ හීනයක් වත් පෙනුනොත් තමා පුදුම :oo: :frown: *සි :angry:
  14. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අනා අයියනිඩිය කුමන කෙහුරක් ද දොඩන්නෙ... අපි දන්නවැයි ඕය ඉංගිරිසි සෙප්පඩවිජ්ජා කාරයො කියන එව්වා.. ටීවී එකේ සද්දෙ අඩු කරං මැච් එක දාලා රේඩියෝ එකේ ජාතික ක්‍රීඩා විකාසොනයේ ඈපාසිංහ ගෙ හඩ අහනවා තමා ඕං.. :baffled: :rofl::rofl::lol:
  15. Dinushasankalpa

    එලකිරි Night Club VII

    බබා හම්බෙලා වගේ
  16. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අනාවැකි අංක 1 කට්ටිය හිතනවා ඇති නේහ් පට්ට ගේමක් තියෙයි කියලා.. මට පේන විදිහට නං අපේ එවුන් වැඩි ගේමක් දෙන්නෙ නැතුවම මේ පාර ෆයිනල් ගහනවා.. කෝලියාගේ පුක් වෙච්ච මූන දාලා අළුත් පොටෝ ටිකක් හදන්න ලෑස්ති වෙයල්ලා කොල්ලනි :rofl:
  17. Dinushasankalpa

    හමන මද සුලං පවා..

    හමන මද සුලං පවා.. හමන මද සුලං පවා.. මිහිරි බව ගෙනා...... සුවද පා සෙමින් ඇදේ.... නිදි කුටිය කරා................ නිදන ඇගෙ සිතුම් පුරා.... සිසිල විහිදෙනා...... සොදුරු පෙම් හැගුම් ගෙනේ.. හද කිරුළු දරා........... ජීවිතේ නැවුම් හැගුම් රැසක් හද පුරා..... පැමිණියේ සුපෙම් සිතක්... සදහටම...
  18. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    පරට්ටි :angry::angry: :rofl::rofl::lol::lol::lol::lol:

    No contents