1. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඊයෙ දාපු ෆොටෝ දෙක තුනක් අදත් දාලා මොනවා හරි කියපංකො
  2. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මොකෝ වෙන්නෙ.. උඹ ආයෙත් පරාදයි :rofl::lol:
  3. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    The game has been officially called off. Sri Lanka are through to the final. Sri Lanka were firmly in the driver's seat here and deserved to go through anyway (despite the fact that Sammy was around). West Indies had dug themselves into a hole. දැං මොකද කියන්නෙ පතිරන බැල්ලි :lol:
  4. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ලංකාවෙ ගොඩක් උං වෙස්ට් ඉන්ඩීස් උන්ට කැමතියි... උංගෙ ඩාන්ස් වලට ආසයි.. මට නං පේන්නෙ උංගෙත් අලි පඩේ ම තමයි... :oo:
  5. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඕං එහෙනං හරි ඈ.. ඒකත් දිනුං.. කෝ අර පතිරන බැල්ලි :rofl:
  6. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඩිව් නෑ...මැකිලා.....පිච් එක හැදිලා.... ගණදුරු රෑ.. ස්ට්‍රෙස් නෑ........... කඩා.....ගන්න විකට් දහය බලලා..... වරෙං... යන්න මැච් එක බලමූ....... මේ පාරත් ෆයිනල් ගහලා.. බෑ බෑ අනු ශූරයො වීලා.... කොදොව් රටේ බෝලස්ලට ගහලා... අපේ බැටිං එනු මැන නැගිලා......... ඩිව් නෑ... ක්‍රිස්ගේල් ඇත වල කජු ගසලා...
  7. Dinushasankalpa

    එලකිරි Night Club VII

    වල්තැනක මුල්තැන
  8. Dinushasankalpa

    EK Married Club-9

    vodka still waiting
  9. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    කීයක් බැට් ද මේ පාර ? ගිය පාරත් 100ක් තියෙනවා නේහ්
  10. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    කෝ යකෝ තොගෙ රැවුල :nerd::rofl:
  11. Dinushasankalpa

    සලකන්නේ-මෙහෙමද නුඹ....

    කියලා ආවේ
  12. Dinushasankalpa

    Taxi And Sachith

    :lol:
  13. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    හෙට මැච් එක බොහොම තීරණාත්මකයි. උන්ට හොදට ගහන්න පුලුවං. අර කොන්ඩ උලාට හොදට බෝල දාන්නත් පුලුවං. සෙට් එකටම පොඩ්ඩක් රගන්ඩත් පුලුවං. ඒත් ඔය මොන ලබ්බ උනත් හෙට අපි දිනනවා. මං අවධාරණයෙන් කියා සිටින්නෙ. සෑහෙන මාජින් එකක් නොතිබුනත් අපි මේ පාරත් ෆයිනල් යනෝ... මං කියපු දෙයක් ආයෙ වැරදිලා තියෙනවද ?
  14. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඒක තමා පාරාද වෙන්න ගිහිං දින්නෙ... :dull::( :rofl::rofl:
  15. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    තෝ බැල්ලි පරාදයි කියන හැම පාරම අපි දිනුම් :rofl::rofl:
  16. Dinushasankalpa

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :growl: මෙතනිං ඩව්න්ලෝඩ් කරං අහපිය:frown: ලිරික්ස් මගෙ :rofl:
  17. Dinushasankalpa

    සලකන්නේ-මෙහෙමද නුඹ....

    තෝ නං .......... :dull::baffled:

    No contents