අපි තමයි නියම වීරයෝ
World Cup එකට මෙන්න මගේ ගානේ වීඩියෝ එකක් මම මේ විඩීයෝ එක එඩිට් කලේ මීට අවුරුදු එකහාමාරකට දෙකකට විතර කලින් එක දවසක් මට යාලුවෙක් ගෙන් 2007 වර්ල්ඩ් කප් එකේ highlight තියෙන DVD එකක් ලැබුන ඒක බලල තමයි මට මේ විඩියෝ එක හදන්න හිතුනේ මට මතක විදියට මම මේක හැදුවේ windows movie maker...