1. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    ඒ කිවුවේ බන් ඔය පිටසක්වල ජීවින් වගේ ජීවීන්ද?:rofl::rofl::rofl:
  2. sudumalli2009

    Engineer who pass the A/L exam 12 yrs after receiving 4xF

    මෙන්න මිනිස්සු....
  3. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    ඒ මොකෝ බන් බලාගෙන කිවුවේ?:oo:
  4. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    මල් පෝච්චියකද දන්නෙ නෑ?:rofl::rofl::rofl::rofl:
  5. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    දුක මැදි කරගෙන ආව සතුටක් මට එහෙමයි මේක දැක්කම හිතුනේ
  6. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    මචෝ සිරාවට අහන්නේ මම මේ ඔය ඇල්වතුර නිවන සිස්ටම් එක හොය හොය හිටියේ කොහොමද බන් උබ ඕක කොරන්නේ...:rofl::rofl::P:lol:
  7. sudumalli2009

    නරලොව හොල්මන්_(පාර්ට් ටූ)

    නෑ බන් නරලොව හොල්මන් කියන්නේ ජෝක් කත තියෙන පොතක් බන්:)
  8. sudumalli2009

    නරලොව හොල්මන්_(පාර්ට් ටූ)

    :):) බලමු බලමු ඒවත් ටිකක් හොයලා දාන්නම්:)
  9. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    අනිවා මචන් මම කෙල්ලට ලොකු වැරැද්දක් කරනවා තව පොඩ්ඩෙන් එත් ඒ වෙලවේ මම නෙමෙයි වෙන කවුරු උනත් ගොඩක් අසරණ වෙනවා මචෝ... මචන් අත්දැකීම හොදට ලබල තියෙන්නේ උබ කිවුව වගේම අයිත් නම් ඒ වගේ මගුල් නටන්නේ නෑ බන්:sorry::sorry: :):)
  10. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    අනිවා මචෝ :yes: ස්තූතියි යාලුවා.......:):):)
  11. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්‍රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බා:( ඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්‍රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා...
  12. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    එවා කියන්න බෑ බන් මේ ඇස් වලට මොනාද නොපෙනෙන්නේ :rofl::rofl: ;)
  13. sudumalli2009

    Keyboard එකේ පැළ වවමු ද?

    fattai wede... me monawda pela?
  14. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    මල ගෙවල් නම් දෙක තුනකට ගියා එත් බන් මිනීය බැලුවේ නෑ ඒ නිසා ශුවර් මල ගෙවල්වලත් ඇඩුවෙ නෑ කියල:rofl::rofl: :P
  15. sudumalli2009

    අලුත්_ඇමති

    :lol:
  16. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    ඒත් එක දවසක උබ අනිවා හිනාවෙයි, එදා ඉදන් උබ දිගටම හිනාවෙන්ම ඉදී යාලුවා..:):)
  17. sudumalli2009

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    ඒ බන් පූසෝ මට තවම මම අන්තිමට අඩපු දවස මීටර් උනේ නෑනෙ බන්:sorry::sorry: :P

    No contents