1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ වැඩේ හරියාගෙන එන්නේ..දැන්ම හොද බාස් කෙනෙක් අල්ල ගනින් ඕක කාබ් එකක් තියලා කන්වර්ට් කරන්න...අනේ දෙයියනේ මෙහෙමත් අපරාදයක්..එන ආත්මෙවත් හරි හමන් ජපන් EFI බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.පව් කාගෙ උනත් දරුවොනෙ මේහ්..:rofl::rofl:
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    VTR එකක් තියෙනවා..දෙන්නද දෙන්නද?:rofl:
  3. ජන්තු අයියා

    පෙට්ටිය.කැඩීම.ලේසිද?අමාරුද?

    නෑ බං..මටත් මේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක් කිවුවේ...:lol::lol::lol:
  4. ජන්තු අයියා

    මෙන්න නියම සල්ලි කාරයෝ, අම්මගේ මිනිහෙක් ම&#354

    මාත් ඉන්නවා මේ පොරගේ ෆේස්බුක් පේජ් එකේ..පට්ටම සල්ලි කාරයෙක්..ඌ ගන්න ආතල් ලොවෙත් නෑ...
  5. ජන්තු අයියා

    Toyota KE70 for immediate sale

    ඩෑෂ් බෝඩ් එක අලුතෙන් දැම්මද?දිරුම් තිබේද?එන්ජිම් තත්වේ කොහොමද?
  6. ජන්තු අයියා

    පෙට්ටිය.කැඩීම.ලේසිද?අමාරුද?

    ලේසි නෑ බං....ඕකට පේ වෙන්න ඕනේ...හරකෙක් නිදහස් කරන්න ඕනේ..වැඩ ගොඩයි..ඔඅ නොකර කලොත් වස් වදිනවා...:dull:
  7. ජන්තු අයියා

    හංස බෝට්ටු

    දියත උයන නියම නිදහස් තැන..හැබැයි හවස් වෙලා පලයන්.නැත්තන් කර වෙනවා..හංස බෝට්ටු පදිනවා නම් උදේ හොදයි..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ... ඔය මල සපත්තුද?:eek:
  9. ජන්තු අයියා

    Bike ekak Register krganna

    මචං ගිය ආණ්ඩුව කාලේ දේශපාලන හැදුනුම්කම් මත ලොකු එන්ජින් තියෙන බයික් ගොඩක් රෙජිස්ටර් උනා...ඒවා තමයි ඔය..:yes::yes:
  10. ජන්තු අයියා

    Bike ekak Register krganna

    600cc බෑ පුතා...දැනට ලංකාවේ කරන්න පුළුවන් 450cc විතරයි...ඕනෙම නම් ලොකු බයික් ලියාපදිංචි කරන්න පුළුවන්.හැබැයි තරග වලට විතරයි...
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අම්මෝ ඔව්...බයික් එකක් ගන්නකොට උනත් විකුනන්න පුළුවන් එකක් බලලා ගන්න ඕනේ බං..මම මේ VTR එකක් ගෙනත් අලි ගොන් කමක් කර ගත්තේ..ඒක එහෙං නිකන් පුස් කනවා...විකුණා ගන්නත් අමාරුයි..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    වැඩේ එල පුතා..ජෙනුයින් විදියට ගෙනල්ල බයික් විකුනන්න නම් වෙන්නේ නෑ බං මලාට...කෑලි කරලා ගෙනෙන්...මොකක්ද බං ඒ කාර් එක?කියද කියන්නේ?
  13. ජන්තු අයියා

    මද්දුම බණ්ඩාර කියන්නේ කවුද?

    මුන් මහා පිස්සෝ සෙට් එකක්..අලුත් පරපුර කියන සෙට් එකේ බැහැලා වැඩ..මුගේ යාලුවා අර කොන්ඩයා ඉන්නේ කැළණිමුල්ලේ..ඌ හිගන්න වගේ පන්මල්ල එල්ලගෙන ගෙවිච්ච බාටා දෙකක් දාගෙන බයිසිකලේක යනවා දකිනවා මම..පවුකාර ජිවිත..ඉගෙනගෙන කැම්පස් ගිහින් මොලේ කොලොප්පං කරගෙන දැන් අමු කියවනවා... මද්දුම බණ්ඩාර , හමුදාව කතා...
  14. ජන්තු අයියා

    හිරුනිකා බයිසිකලේ - ලස්සන බලපල්ලා

    නීති කඩලනේ...හෙල්මට් දාලා නෑ මුලින්ම..ඊළගට පටිය දාගෙන නෑ...හපෝ..අපි හියා නම් දඩ ලියයි කෙලවෙන්නම..
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බෑ ලු නේ..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇට දෙක ලාච්චුවේ දාගන්න ආසයි වගේ...
  17. ජන්තු අයියා

    3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

    පිස්සු හැදෙනවා..නියමයි ආ..සමහර ඒවා ඇත්තම වගේ..
  18. ජන්තු අයියා

    Suzuki Djebel,DR Review

    නියමයි චානකයෝ....:D:D. අනේ 5'6 ක උස වෙච්චි අපිට මොන ට්‍රේල් බයික්ද?:sorry::sorry::(
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මූන තෑම්බෙනවා බං දාඩිය දාලා...දූවිලි දුම අම්බානක තැන් වලදී නම් දානවා.. :cool::cool::cool:
  20. ජන්තු අයියා

    One Man got all these cars

    පිෂ්ෂු හැදෙනවා........:eek::eek:

    No contents