1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මට මලාට වයිසර් දාගෙන පදින්න බෑ බං...සන්ග්ලාස් තමයි පාවිච්චි කරන්නේ..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උන්නැහේට බී ඩි ඇස් ඇම් ගැන පුදුම දැනුමක් තියෙන්නේ...
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කකුලේ මස් ජොල් ජොල් වෙලා නේද?...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හැපී බර්ත් දේ කස මල්ලි......:D:D
  5. ජන්තු අයියා

    .:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

    ඔය ෂෝ එ‍ක තියෙන කාලේ මිනිහා කුට්ටම උගස්‌ කරලා තිබිල තියෙන්නේ සල්ලි අමාරුවක් නිසා...ඒකලු
  6. ජන්තු අයියා

    ~~ මෝටර් බයිසිකල් - සිංහල චිත්‍රපටය ~~

    අහ්හ්..සමනලී ත් ඉන්නවා....රෑ ශුටින් මාරුවට තියෙන්න ඇති..:P:P
  7. ජන්තු අයියා

    හිරුණිකා

    හරි හරි මේ එකී නෙමෙයි...එතකොට මෙකි කවුද බං ?????ලගදි චන්දෙ ඉල්ලන්න ඉන්න කෙනෙක්වත් ද?
  8. ජන්තු අයියා

    නියම පිස්සෙය්ක් ඕයි. බලපල්ලකෝ

    ගමෙහ් ඉදන් කොලබ ආපු ගොඩේ පොලිස් බයියා සන්ග්ලාස් දාගෙන දඩකොලේ ලියනවා රුයිතෙට..කවදා කාපු ටකරන් ද...
  9. ජන්තු අයියා

    ඇඹිලිපිටිය පොලිස් බල්ලෝ......

    එක පාරක් දොම්පේ පොලිසියට නෙලපු විදියට..
  10. ජන්තු අයියා

    වලියක්

    ඇත්ත කියහන්..උබ නේද මේ වීඩියෝ එකේ ඉන්න ගුටි කාපු කොල්ලා....:lol::lol::lol:
  11. ජන්තු අයියා

    මේ මොකක්ද බං

    මටත් භාෂා තුනෙන්ම මැසේජ් එකක් තිබ්බා..ඕක බලලා නිකන් ඉන්න එක හරි නෑ නේ හිටං..ඉතින් මම ඔකේ මචං කියලා ගහලා සෙන්ඩ් කළා..
  12. ජන්තු අයියා

    138 මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගය

    කුප්ප වැඩේ කරපු නිසා තමයි ඌ ටක් ගාල බස් ඒකෙන බැහැලා දුවන්නේ...දෙන්න තිබ්බේ අල්ලගෙන කොන්ද කැඩෙන්න..ඔන්න ඔය වගේ නපුන්සක වැඩ කරන උන්ගේ මූන මුළු රටටම ප්‍රසිද්ද කරන්න ඕනේ..
  13. ජන්තු අයියා

    කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

    පුල් ඉන්ටරෙස්ටිං ටිං ටොපික් එකක් යන්නේ:dull:....
  14. ජන්තු අයියා

    කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

    60 70 දශක වල කෙල්ලෝ සුදු ගවුම් ඇන්ද විදිය දැන් උන් දැක්කා නම් මල මගුලයි...ෆෝන් වල කැමරා පිච්චෙයි ෆොටෝ ගහලම..:lol::lol:
  15. ජන්තු අයියා

    කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

    වැඩක් නෑ බං කතා කරලා..උබට කියන්න මගේ යාලුවෙක් ඉන්නවා..ඌත් ඕක ෆේස්බුක් ශෙයා කරලා කෙල්ලට බැනලා..හැබැයි ඌ දරුණු මානසික ලෙඩා..ගෑනු නියපොත්තක් දැක්කත් ඌ ට නගිනවා...එහෙවු උන් ඉන්නේ..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කකුල් හිරි වැටුනා බං....:baffled:

    No contents