මීට ටික කාලෙකට කලින් ආව සුපිරිම ෆිල්ම් සෙට් එකක් ගැන තමයි අද කියන්නෙ.මේක ගොඩක් වැදගත් වෙන්නෙ thriller (psychological thriller) , horror බලන කට්ටියට.මේ ෆිල්ම් හතරෙම තියෙන්නෙ Hannibal Lecter කියන පුද්ගලයා ගැන....Hannibal Lecter කියන්නෙ දක්ෂ මනෝ වෛද්‍යවරයෙක් වගේම දරුණු serial killer කෙනෙක්...