මම දන්න කෙනෙකුට මචන් ප්‍රශ්නයක් ගෑන ගොඩක් හිතලම එකපාරටම කාත් එක්කවත් කතා කරන්නේ නෑතුව ගියා ගෙදර අයව වත් අදුන ගන්නේ නෑතුව ගියා.... දෑන් බෙහෙත් බොනවා .... ඩොක්ට කියල ඒයාගේ මොලේ හෝමෝන් එකක් වෑඩිපුර ස්රාවය වෙලාලු....මේ වගේ තත්ව හොද වෙන්න ගොඩක් කල් යයිද

හරියටම කියනවා නම් හෝමෝන නෙවෙයි මචන් මොලේ රසායන ද්‍රව්‍ය.
ඔහොම කිව්වට ලෙඩේ හරියටම මොකක්ද කියල හිතාගන්ඩ අමාරුයි.
සාමාන්‍යයෙන් මානසික ලෙඩ පටන් ගත්තම බෙහෙත් වලින් අඩු වෙනද මාසයක් විතර යනවා.
හුඟක් ඒවා ඉක්මට බෙහෙත් ගත්තොත් අඩු වෙනවා![]()
තව විස්තරයක් හම්බ උනොත් මම අහන්නම් මචන්... ++++
මාර අමාරුයි මචන් මේ සිංහල ගැහිල්ල. ලේසි විදිහලක් නැද්ද???
මම පාවිච්චි කරන්නේ Google Transliteration

mata oya leda 1ka 2ka thiyenwa thnx poddak info damu![]()
ඔය selfesteem අඩුයි කියන එක depression නෙවෙයි මචන්.දොස්තර මහත්තයා දැන්ම වැඩේ පටන් අරගෙන වගේ. හොඳයි හොඳයි. ගොඩක් වැදගත් ලිපියක් මචන්.
මටත් ඔය වගේ සීන් එකක් තිබ්බා මම හිතුවෙත් depression කියලා ඇත්තටම බලනකොට එහෙම දෙයක් නෑ. ඒක වුනේ ටිකක් ඉස්සර.
හැබැයි දැනුත් self esteem එක ටිකක් අඩුයි වගේ![]()
rep+++

මම ඔතනින් ඉස්සුවේ නැ මචන්. මට එහෙම අනුන්ගේ ඒවා උස්සල මගේ කරගැනීමේ අසාවක් නැ.
ඒ වුනාට කවුද එකෙක් මගේ ආර්ටිකල් එක බ්ලොග් එකකට දාලා ජරා වැඩක් කරලා.
ඕනෙනං ඕක මට මගේ blog එකට දාන්ඩ තිබුන. මම එහෙම කරේ වත් නෑ.
පොර එළකිරි එකේ තියෙන වෙන ඒවත් copy කරලා උගේ කරගන්ඩ හදන්නේ.