සරත් ෆොන්සෙකගෙ පක්ෂෙ තනි පුද්ගලෙයෙක් ගෙ ප්‍රතිරූපයක් වටා ගොඩ නැගුනු පක්ෂයක්, තනිකරම ප්‍රධාන පක්ෂ දෙකේ කොපියක්. ජාතිකත්වය මාකට් කරල මිනිස්සු රවට්ටන එක තමයි සරත් ෆොන්සේකගෙ පක්ෂෙ ක්‍රියා පිලිවෙත. ජේවීපිය හුඟක් වෙනස් ප්‍රතිපත්ති වලට තමයි මුල් තැන. අනික ඒ ප්‍රතිපත්ති රැකගන්න ඕන දෙයක් කරන පක්ෂයක්...