ලමයිව ඇහේ නලලෙ තියන් පරිස්සම් කෙරුවත් වැඩක් නෑ, පොඩි කාලෙ උගන්නන්න ඕන දේවල් ටික හරියට ඉගෙන්නුවෙ නැත්නම්. මම කියන්නෙ ඉස්කෝලෙ යවන එක නෙමෙයි. ගෙදර,අවට සමාජයෙ, ප්‍රශ්නවලට මූනදෙන හැටි ලමයින්ට උගන්නන වගකීම තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ. මේ කාරනේ ඉස්කෝලවලින් කෙරෙන්නෙ නැහැ. හුඟක් දෙමව්පියො මේක අල්ලගන්නෙ...