ඔව් ඒකත් ඇත්ත:yes: ඒත් පාවිච්චි කරන්න ගියාම නිකන්ම යුටුබ් ,ඇෆ් බි,අරවා මෙව්වා එක්ක ලිමිට් ලොවෙත් නැති වෙනවා:rofl:
මම මුලින්ම ගත්තෙ ඔය පැකෙග් එක පලවෙනි මාසෙ බිල 5000පැනලා:angry: දෙවෙනිමාසෙ සති 2ක් පාවිච්චිකරාල 3000ක්:oo: සිම්පල් ප්ලැන් එකක් ගහල හෝම් එකට මාරු උනා :P
මේක නම් හොදයි වගෙ:yes: 3GB එක...