වැල්~පෙනෙල

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩේ අපේ වත්ත පල්ලෙහා තිබ්බා වගේ මතකයි, හවසට ගිහින් බලන්න ඕනේ,
    ඒ උනාට බන් අපි ඒවගෙන් හදන්නේ කැද විතරයි නේ :( ඒවා මලවලා කනවද ?

    මම නම් දන්නේ වැල් පෙනල කැද බිව්වම අපේ ශුක්‍රාණු ගොඩක් පිට වෙනවා කියලා :yes:

    ගි තෙල් ඕන වෙන්නේ නෑ.. කොහොම හරි අපේ ඇගට ගියාම..
    ගුණයක් ලැබෙනවා..
    ඔව් ඕය සහෝදරයා කියනවාට වැඩිය ගුණයක් තියෙනවා...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ගි තෙල් ඕන වෙන්නේ නෑ.. කොහොම හරි අපේ ඇගට ගියාම..
    ගුණයක් ලැබෙනවා..
    ඔව් ඕය සහෝදරයා කියනවාට වැඩිය ගුණයක් තියෙනවා...

    එහෙනම් තව පැලයක් දෙකක් හිටවන්න ඕනේ :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය වැලපෙනලා ගිතෙල් මිශ්‍ර කරලා මලවලා කෑවම, තමන්ගේ බිරිදට නිසි සැප දෙන්නෙ නැති එකෙක් උනත් බිරින්දෑවරු සීයක් ආවත් සැප දෙන සීන් එකක්නේ නේද මිස්ටර් පෙරේරා

    ආ දැන් වැල් පෙනෙලා මලවා මලවා කකා කකා අර අහිංසකීට ඉන්න දෙන්නේ නැතුව ඇති,
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111

    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය වැලපෙනලා ගිතෙල් මිශ්‍ර කරලා මලවලා කෑවම, තමන්ගේ බිරිදට නිසි සැප දෙන්නෙ නැති එකෙක් උනත් බිරින්දෑවරු සීයක් ආවත් සැප දෙන සීන් එකක්නේ නේද මිස්ටර් පෙරේරා

    ආ දැන් වැල් පෙනෙලා මලවා මලවා කකා කකා අර අහිංසකීට ඉන්න දෙන්නේ නැතුව ඇති,
    නෑ බං අහින්සකී තමයි එලවලු ලිස්ට් එකට ඕක දාලා තියෙන්නෙ. මූට හම්බෙන හැම නිවාඩුවකම කෝච්චි අස්සෙ රින්ගන එක නවත්තන්න :P
     
    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    වැල් පෙනෙල වැඩිය කන්න එපා ලමායි.. සෙම ගොඩ..... මාසෙකට දෙපාරකට වඩා හොඳ නැහැ.
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    වැල් පෙනෙල වැඩිය කන්න එපා ලමායි.. සෙම ගොඩ..... මාසෙකට දෙපාරකට වඩා හොඳ නැහැ.
    එහෙමත් සීන් එකක් තියෙනවද බන් :eek::D
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    දැන් ද මචන් උඹට වැල් පෙනෙල වල අරුමය දැනුනේ...
    කොහොම වුනත්. මට පෙන හැටියට දැන් උඹට වැල් පෙනෙල නෙවෙයි ඕන වේලා තියෙන්නේ..
    අළු කෙසෙල්... :පි.

    :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නින්දක් කොහෙද බං ඕවා කෑවම ? :P
    එකත් ඇත්ත:rofl:
    l6zhxm-welpenela3.jpg

    වැල් පේනෙල දැකලා නැති එකෙක් ඉන්නව නම් බලගන්න:nerd:
    ගෙදර යනගාමන් පාරවල් අයිනෙ තියෙන බල්ලො හුජ්ජ කරපු වැල් අරන් යන්න එපා:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගැහැණුන් එපා යැයි කියාගෙන ඉදපු කෙනා වැල් පෙනල කොල සහ අතු ගිතෙලෙන් මලවා කෑම නිසා ගෑණුදහසක් ගැනිමට තරම් සිතක් ඇතිවේ...