1. prageeth119lk

    Moratuwa University Canteen

    ආපොයි බන් කිසි පිරිසිදුකමක් නැ නෙ:eek: මීට වඩා හොදයි පාර අයිනෙ තියෙන සයිවර් කඩ:baffled:
  2. prageeth119lk

    මං ලස්සනද අනේ...............

    මාව දරුකමට හදාගන්න කිව්ව නම් හරි :)
  3. prageeth119lk

    මොන මගුලක්ද බන් මේ

    දුක තමයි:( මගුලක් කතාකරනවා:no: මෙ දවස් ටිකෙම එහෙමයි අද නම් යන්තම් අවුලක් උනෙ නැ:) අපොයි:baffled: අනෙ මන්දා බන් එක වෙලාවකට මෙ කිසි දෙයක් නැති දුස්කරපලාතකට යන්න හිතෙනවා:dull:
  4. prageeth119lk

    මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....

    මලා :(එලකිරියෙත් ඉන්නවද දන්නෙ නැ ඒකි:baffled:
  5. prageeth119lk

    මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....

    දෙයිද:love: අමායාද කොහෙද කියලා කෙනෙක් ඉන්නවා කස්ටමර් සර්විස් එකෙ මාර ස්විට් වොයිස් එක එයාව ඉල්ලා බලන්න ඔනෙ:rofl::P
  6. prageeth119lk

    මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....

    මෙකයි මචන් ඉල්ලනවා කියල මොනවද ඉල්ලන්නෙ,අනිත් එක තනි තනියම කඩෙකින් බඩු ඉල්ලනව වගෙ කරලා හරි යන්නෙ නැ:P අපි සංවිදානාත්මකව කරන්න ඔනෙ වැඩක් නිකන් අපිට අත්‍ය්වස්‍යම දේ ඔක්කොම එක්ක කතාකරලා තොරගෙන අන්න එක ඉදිරිපත්කලා නම් හරි :yes: අපි ආත්මාර්තකාමි නොවි ඒ අයටත් පාඩුවක් නොවි හැමොටම දෙන්න පුලුවන් දෙයක්...
  7. prageeth119lk

    මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....

    හොද අදහස කරලා බලමු අඩන්න ඔනෙලු නෙ කිරි එරෙන්නෙ:yes: ජයවේවා
  8. prageeth119lk

    පිස්සු කොර dance-(MUST WATCH) PUMPED UP KICKS|DUBSTEP

    පට්ටා බන්:shocked: ටිකක් හිතාගන්න අමාරුයි:baffled:
  9. prageeth119lk

    මැරෙන්න ඕන එවුන් ඉන්නවනම් වරෙල්ලා..

    උබත් මැරෙන්න ක්‍රමයක් හොය හොයද ඉන්නෙ:P
  10. prageeth119lk

    මෙන්න මිනිස්සු!! (Never Give Up!!)

    අනිත් දුවපු උන් වැටුන එකා දිහා බලන් ඉන්න :baffled::P නියමයි මචන්:)
  11. prageeth119lk

    .::EK MAL WATTA 05::.

    :rolleyes:
  12. prageeth119lk

    මං ලස්සනද අනේ...............

    කෙල්ලට නිකන් පාංඩුව වගෙ නෙ:baffled:
  13. prageeth119lk

    මොන මගුලක්ද බන් මේ

    අකුනක් තියා වැහි වලාකුලක් වත් නැ:rofl::P ♫♫ සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ...... වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ..... හද සසල වී ගියත් එදා දුටුව හීනයේ..... නෑ ලතැවුලක් මගේ චන්ද්‍ර කින්නරාවියේ.....♫♫ මොකෝ බන් එලකිරියම පාලු වෙලා ගිහිල්ලා වගෙ:dull:
  14. prageeth119lk

    අපිත් මෙහෙම උනානම් කොච්චර හොදද?

    උබටත් හිතෙන දෙවල්:lol::P
  15. prageeth119lk

    Phone Lost-PLEASE HELP

    හොදටම විස්වාසද ආපු වාහනෙක අමතක වෙලා දාල බැස්සෙ නැ කියලා? 4න් එක silent දාලද තිබුනෙ?:rolleyes: ඉවසලා ඉදපන් වැඩෙ හරි යයි:) ජයවේවා
  16. prageeth119lk

    මොන මගුලක්ද බන් මේ

    මෙහෙ අවුලක් වෙන්න ඇති බන්:(
  17. prageeth119lk

    ඔලිව් 2

    උබනෙ අපිට විස්තර කිව්වෙ:) අනෙ මන්දා මූ මොනවා කිව්වද කියලා:lol:
  18. prageeth119lk

    -: I'm the Last :-

    :dull:

    No contents