මොන මගුලක්ද බන් මේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අකුණක් ගහලා ප්‍රගියා මැරිලලු:shocked::shocked:
අකුනක් තියා වැහි වලාකුලක් වත් නැ:rofl::P

♫♫ සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......
වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ.....
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....
නෑ ලතැවුලක් මගේ චන්ද්‍ර කින්නරාවියේ.....
♫♫


මොකෝ බන් එලකිරියම පාලු වෙලා ගිහිල්ලා වගෙ:dull:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අකුනක් තියා වැහි වලාකුලක් වත් නැ:rofl::P

    ♫♫ සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......
    වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ.....
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....
    නෑ ලතැවුලක් මගේ චන්ද්‍ර කින්නරාවියේ.....
    ♫♫


    මොකෝ බන් එලකිරියම පාලු වෙලා ගිහිල්ලා වගෙ:dull:
    සමහර දාට එහෙම තමයි බං:dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Captain ජැක් ස්පැරෝ;11202757 said:
    උඹ ලාබා උපන් හැටි තමා..
    දුක තමයි:(

    උඹ ඉන්නේ තුතතුකුඩියේද:eek: අපිට නං එහෙම අවුලක් උනේ නෑ :rolleyes:
    මගුලක් කතාකරනවා:no: මෙ දවස් ටිකෙම එහෙමයි අද නම් යන්තම් අවුලක් උනෙ නැ:)

    මචෝ කරන්ට් යන්නේ ලක්ෂපානේ කේස් එකක් .. ට්‍රාන්ස්ෆෝමර් එකක් ගිහිල්ලලු ..එකයි ..
    අපොයි:baffled:

    apeth upset machan lankawene api inne kiyala hitan hita hadagena innawa
    අනෙ මන්දා බන් එක වෙලාවකට මෙ කිසි දෙයක් නැති දුස්කරපලාතකට යන්න හිතෙනවා:dull: