Spring, Summer, Fall, Winter... and Spring (2003)
හුදකලා ප්‍රදේශයක ඇති විලක ඇති පාවෙන ආරාමයක මහලු භික්ෂුන් වහන්සේ නමක් වාසය කරනවා...මීට අමතරව එම භික්ෂුන් වහන්සේ යටතේ තවත් පිරිමි ලමයෙක් අනාගතෙයේ පැවිදි වීමේ අදහසින් එම ආරාමයේ කටයුතු වලට උදව් කරමින් සිටිනවා...මේ ෆිල්ම් එකෙන් එම පිරිමි...