Spring, Summer, Fall, Winter... and Spring (2003)
හුදකලා ප්‍රදේශයක ඇති විලක ඇති පාවෙන ආරාමයක මහලු භික්ෂුන් වහන්සේ නමක් වාසය කරනවා...මීට අමතරව එම භික්ෂුන් වහන්සේ යටතේ තවත් පිරිමි ලමයෙක් අනාගතෙයේ පැවිදි වීමේ අදහසින් එම ආරාමයේ කටයුතු වලට උදව් කරමින් සිටිනවා...මේ ෆිල්ම් එකෙන් එම පිරිමි ලමයා ජීවිතයේ විවිධ කාල වල මුහුණ දෙන අත්දැකීම ඍතු පහකින් පෙන්වනවා...කොහොම උනත් මේක ලස්සන ෆිල්ම් එකක් ...අනිවා බාගෙන බලන්න...
IMDB 8.1
DVD RIp
http://thepiratebay.se/torrent/4528893

Last edited: