1. dath kimbula

    අද_මට_මාරම_අව්ල්

    ඒහ් උඹ ග්‍රෑම් + නිසා වෙන්න ඇති බං.........
  2. dath kimbula

    එහෙනම් ජාතික ගීය දෙමළෙන් කියහං.......

    එහෙනම් ජාතික ගීය දෙමළෙන් කියහං.......
  3. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    ඕන පුකක්..... හරියට වෙන දවස කියහං කෝ..... ලැපත් ෆෝමැට් කලා, දැන් ආයේ ලොක්ක අල්ලං බ්‍රෝඩ්කාස්ටර් එක කන්ෆිග් කරගන්න ඕන එහෙම නම්
  4. dath kimbula

    අද_මට_මාරම_අව්ල්

    කවුද බං 55ක් කියන ලොන්ත කොකටුවා???? 50යි තියෙන්න ඕනෑ.... ඕන නම් අර අපේ බ්ලඩ් බෑන්ක් එකේ ලේ උරන වෑම්පයර් කින්ග්දේවි ගෙන් අහල බලපං.....
  5. dath kimbula

    EK Married Club-14

    තෑන්කූ වේවා!!! ලොල්ස්......:rofl:
  6. dath kimbula

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    මචං සොන්නයන් ට ඥාණය දෙන්න හදනවට වඩා හොදයි වැලක් ඇදල බුදිය ගන්න එක.........:dull::dull:
  7. dath kimbula

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    ඒ අදාල දේ අදාල තැනට දැම්ම ම.... නැත්තං බලෙන් එබුවා ම ඉතිං දූෂණයක් නේහ්...ඒක කියන්න ඕන නෑ නේහ්!:oo:
  8. dath kimbula

    පුද්ගලයන් හදුනා ගනිමු.

    ඈග්......:shocked::shocked: පොඩ්ඩක් හිටු බලන්න....... මේ ඊයෙත් එකෙක් එව්වා නේහ් එකක්.......:oo::oo: දැන් එවන්න කෝ බලන්න.......... මාර කේස් එක නේහ් ඌයි!!!:shocked::dull:
  9. dath kimbula

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    උඹට එහෙම ද? මට නම් ළිදේ පනින්න හිතෙන්නේ සමහර ඒව ඇහුවා ම...... නැත්තං කියන එකා හොයං ගිහින් ලක්ෂයක් විතර දීල- මේං වැන්දා, ආයෙ සිංදු නොකිය ඉදපං- කියල කියන්න.....:dull:
  10. dath kimbula

    පුද්ගලයන් හදුනා ගනිමු.

    තෝ ත් දැන් ළිං කපන්න අරං ද????:dull::rofl::baffled:
  11. dath kimbula

    පුද්ගලයන් හදුනා ගනිමු.

    පීඇම් ඇනබල් යැ..... එවනු මැනවි.... මොකක් ද බොලේ ඔය පෙන්නන්න තියන එක.....:baffled: මගේ විවාහ සංස්ථාව ප්‍රයිවෙටයිස් වෙන එකක් නෙවෙයි නේහ්...??:rofl:
  12. dath kimbula

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    ඕව බොක්කට ම වදින ඒව බං..... දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........
  13. dath kimbula

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    ටොමා... මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා....... මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි කුඹුකේ ළිද ළගදී...... හොයා ගෙන හපං... මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....
  14. dath kimbula

    පුද්ගලයන් හදුනා ගනිමු.

    ඉතිං වේසියේ.... කෝකියෙක් පඩියට අරං, හොද වොෂින් මැෂින් එකක් ගනින් කෝ...... ඔය දෙක කරව ගන්න ජීවිතේ ම උකස් තියන්නේ අහවල් පයන්නට සහ හුයන්නට ද????????:growl::growl::growl:
  15. dath kimbula

    නව පරපුරේ මාස්ටර්

    පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා..... මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........:dull:
  16. dath kimbula

    සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද

    :baffled::rofl: tho ekka adaganna beluwe....koheda....:dull: mage welawa hari neh ooi me dawas wala:nerd:
  17. dath kimbula

    නව පරපුරේ මාස්ටර්

    නමුත් ජනප්‍රියතාවය කියන එක මනින්නේ ඔළු ගෙඩි ගානෙන් වන නිසා, අර ඡන්දෙක වගේ, අවසාන විග්‍රහයේ දී ඒ පීචං සිංදු ජනප්‍රියයි මචං....... හොද ම නිදරුශනය, මෙන්න මේක අහල බලපං කසුන් ගේ බොක්කෙනුත් එහාට වදින ගීතයක් මේ..... 0VyhUh3pwjs කෝ ජනප්‍රිය ද?????? මේක හිට් ද??? අඩු ම තරමේ අැහෙනව ද??????
  18. dath kimbula

    නව පරපුරේ මාස්ටර්

    JUST JUMP IN TO THE CLINIC WITH A 16GB Drive. that's all what i want to say,... ask bus labba or other closer ppl, loads of oldies & classics in my lap............. freely issuing with any misery to ppl who feel for music........:cool:
  19. dath kimbula

    EK Married Club-14

    උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!
  20. dath kimbula

    අමුතු හීනයක්???? Help Please (16+)

    උඹල ඕව කරන්නේ ණයට ද? අෆොයි!!

    No contents