1. dath kimbula

    EK Married Club-14

    I'm dead duck. :dull: so I can't post to this tread any more. bye guyz & girlz. time seems to be ran out to me!
  2. dath kimbula

    කැබලිත්ත

    මැදෑ අවුරුදු දෙක්ම ගියා අප්ලෝඩ් කොරන්න..... පින් සිදු වේවා!!
  3. dath kimbula

    EK Married Club-14

    ජම්බු එපා..... තෝ වර මෙහේ.... මං දෙංඥ්ඥං පාටියක්..... තොගෙ ජම්බුව දීපිය .*&**&^%^%$$#$%!!!!!!!:growl::growl:
  4. dath kimbula

    kukula negga kaalayak mataka ne Sinhalayo.

    :shocked: නෙද්දකිං.... මට රෙද්දෙ රෙවුණා ඕයි!!!!
  5. dath kimbula

    kukula negga kaalayak mataka ne Sinhalayo.

    :lol: කොහෙට ද වේශියේ දිරාමාර් වෙලා උන්නේ???
  6. dath kimbula

    Car DVD Player for Toyota

    ඔය උඩින් කියල තියෙන්නේ... චාමර ඩබ්.ඩී. සිටිකර් සෙන්ටර් නාරහේන්පිට.
  7. dath kimbula

    විශ්මකර්ම ළදරුවා හා මහින්ද මැතිදුන්

    අර *කෙන් හිනා යනව කියල කිව්වට ඇත්තට ම එක්ස්පීරියන්ස් එක හම්බ වුණේ අද!!!!
  8. dath kimbula

    බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

    pathiranaya gen ahanna... pora kiyayai talk karana eke indan room ekakata adala ** wana unaama karanna tiyana tike wenakan ma...............
  9. dath kimbula

    EK Married Club-14

    තරි මාමා, පෑන් විල්ලා, පොල් කොට හපුයියා, තාරා-තෙලා, තල්වරියා,කොහුවල අනාථයා ආදී විවිධාකාර වූ උපධ නාමොපලක්ෂිත, එළකිරි මැරීඩ් ක්ලබ් හී නිත්‍ය යාවජීව සහ ජ්‍යෙෂ්ට සාමාජික, අප හැම ගේ හිතාදර, කකුළුවන් කෑමට කෑදර, තරින්ද76 සොයුරු මැතුතිමාණන් හට සිරි බර, මල්බර, පැහැබර, හොට බර සහ ඉක්මනින් 3 සෙට්වන, සිරි...
  10. dath kimbula

    EK Married Club-14

    something on my daughter man...... trying to get a good school for her... this "gawapaalanaya" make me sick.....:dull:
  11. dath kimbula

    EK Married Club-14

    :( ආස්මි නැන්දේ..... අර අදාල අයවළුන්ට කතා කලා ද? ඔළුව ම නරක් වෙලා ඉන්නේ....:(
  12. dath kimbula

    God's Birthday Tomorrow!

    have a fucking awesome Birthday my god!!!!
  13. dath kimbula

    ඇක්සිඩන්ට්

    ඇයි ටිපර් කාරයෝ........:dull::dull: මොකෝ බං ලේලන්ඩ් එක ම ස්පෙසිෆයි වෙලා තියෙන්නේ.:baffled:
  14. dath kimbula

    mens shirts

    අර ඩිසයින් ගැන. ඔබතුමා ගුරුවරයෙක් වගේ මතකයි. වයිවාරන්න මල් ෂර්ට් අදින්න එපා යාළුවා. සුදු/සුදු ෂර්ට් එකේ පොඩි හීනි ඉරි තියන ඒව විතරක් අදින්න. අදින එක හරියට අයර්න් කරල, නීට් එකට අදින්න. ඇදුම වෘත්තියේ ගරුත්වයට බලපාන එක දෙයක් බව අමතක කරන්න එපා!
  15. dath kimbula

    Respect for an Indian for the first time of my Life

    මේ විඩියෝ ටික බලල ඇස් වලට ආව කදුළු තද කරගෙන හිටපු කොල්ලන්/කෙල්ලන් ඉන්න බව දැකීම මා මේ එළකිරියට පැමිණි පසු ලැබූ විශිෂ්ටත ම සතුටයි. නුඹලා ට මගේ ගෞරවය සහෝදර සහෝදරියනි!
  16. dath kimbula

    EK Married Club-14

    http://www.elakiri.com/forum/showthread.php?t=1666462 බඩා ගැන මලෙන් ඉන්න එකෙක් ගේ දුක් අදෝනාවක්
  17. dath kimbula

    පපුව වාවන්නේ නැහැ

    කිලගෝලය දික්තලත් එක්ක ම ළිදේ!!!
  18. dath kimbula

    EK Married Club-14

    කෙළවීමේ උපරිමය..... අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි. ලෙමන් පෆ් ලාබායි!!!
  19. dath kimbula

    යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

    නිල් පාලම අඩ තිබ්බ මල් පෝච්චි ටිකත් ගිය බදාදා බූම් ට්‍රක් එකක් පටවං ගියා. එතකොටත් ඒව වතුර නොදා 70%ක් විතර මැරිලා......... අනේ මංදා..... අපි වරදක් කලා වත් ද?
  20. dath kimbula

    Car DVD Player for Toyota

    නාරහේන්පිට පලයන්. ආදර්ශ මාවතේ පෙට්කෝ ලංකා එක පේන දුරින් තියනව ඩබ්ලිව්.ඩී. ස්ටිකර් සෙන්ටර් කියල තැනත්. (සති දෙකකට කලින් මම මගේ කාර් එකේ සවුන්ඩ් සිස්ටම් එක හයි කලේ ඔතනින්!) රොමේෂ් කියල පොරක් ඉන්නව, මහත, අන්න ඌව හම්බ වෙයං...... 21000/- 100000/- සවුන්ඩ් සිස්ටම්ස් තියන සිංහල තැනක්.

    No contents